එක් අනුවේදනීය ආදර කතාවක්
ඔන්න එක ආදරණීය පෙම්වතෙක් තමන්ගේ පෙම්වතියට තෑග්ගක් විදිහට කඩදාසි කොල වලින් හදපු කොක්කු 1000 ක් දුන්නා. මේ කාලෙදි මේ පෙම්වතාගේ ආර්ථික තත්ත්වය එතරම් හොඳ නොවුනත්, ඔහු කුඩා ආයතනයක වැඩ කළත් මේ දෙදෙනා සතුටින් කල් ගත කළා.
හදිසියේම:eek:
එක් දවසක් ඇය ඔහුට කිව්වා ඈ විදේශ ගත වන...