කලකිරුනා සින්හලු

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අහ් එහෙමද ?? සැර එක නම් දන්නේ නැහැ .හැබැයි හෙනම කපටි ,අපි ඉස්කොලේ යන කාලෙත් හිටියා කීහිප දෙනෙක් දකුණේ හෙළයෝ කිය කිය උදම් අනපු උන් .අර මහින්දයා නිසා .හෙනම කපටි හැත්ත .තමන්ගේ වැඩේ විතරයි .අනික් උන්ට හෙනගහලා ගියත් කමක් නැහැ .මම හරිද දන්නේ නැහැ .ඒත් මේ දේ මම කිව්වේ මගේ අත්දැකීම් වලින් .විෂේශයෙන්ම ගෑනු .හෙනම කපටි ළු නේ ??

    ආ හරි හරි.. ‍ගගෙන් එහා උන් හෙන හොදයි නේ... නිකන් පලයන් බන් යන්න... ගගෙන් එහෙත් එකය මෙහෙත් එකයි.. කොහෙන් ආවත් කැ*යා කැ*යාම තමයි.
     
    Doma20

    Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    මාර විදියට ජීවිතය ගැන කලකිරුනා මචන්ලා..
    මේ සමාජේ එවුන් ලග කිසිම මනුස්ස කමක් නෑ..
    හැමොම පන දෙන්න වගේ ඉන්නේ, ඒත් ඒ එයාලගේ වාසියට විතරයි.
    බිස්නස් අතින් බැලුවත් අනිත් හැම දෙයින්ම බැලුවත් කකුලෙන් අදිනවා ඉවරයක් නෑ, නැගිටින්න දෙන්නෙම නෑ.
    උබලා මගේ ජීවිත කතාවත් දන්නවනේ..
    ඉතින් හිතපන් මෙච්චර කට්ටක් කාපු මටත් මෙච්චර සමාජය ගැන කලකිරුනා නම් සමාජ ආශ්‍රයක් නැති කෙනෙකුට කොහොම හිතෙනවා ඇත්ද.
    යාලුවොත් එකයි, නෑදැයොත් එකයි, වඩුබාස්ලා, කුශන් බාස්ලා, ස්ප්‍රේ බාස්ලා, ලී බඩු ශොප් අයිතිකාරයෝ සේරම එකයි..
    කන්න වත් විදියක් තිබුනේ නැති හුගක් එවුන්ට මන් උදව් කලා..
    උන් සේරම අද හොද තැන්වල.. ඒත් අද ඒ සේරමලා මාව අතැරලා බන්..
    ඇයි බන් මුන් කන්න දීපු අත හපාකන්නේ.. ඇයි බන් හැම වෙලේම කාටහරි හොදක් කරන්න හිතන මටම මෙහෙම වෙන්නේ?
    ආයෙනම් කිසිම එකෙක්ට මගෙන් උදව්වක් ලැබෙන්නේ නෑ බන්..
    උබල මා එක්ක තරහා වෙන්න එපා..
    :(

    sir machan
    samaha yhaluwoth ehama thama machan
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    දකුණේ එවුන් එච්චරටම සැරයි , සට කපටි කියලා බං කියන්නේ. සාමාන්‍යයෙන් ඔය පාඩුවේ ඉන්න එකෙක්ට කියන්නේ පූස් පැටියෙක් වගේ ඉන්නවා කියලනේ. බෙන්තර ග‍ඟෙන් මෙහාට පූස් පැටියෙක් ගෙනාවොත් ඌත් දස කැ#යා කියලා කියන්නේ.

    නෑබං බෙන්තර ගඟෙන් මෙහාපැත්තට ගෑණු ගෙනාවම , ඒගොල්ලන්ට බැඳල ළමයි හම්බවෙන්නෙ නැතිලු,මම දන්න එක්කෙනෙක් ඒවගේඉන්නව මාතර තාම බැඳල ළමයි නෑ.
     
    • Like
    Reactions: Ridila™

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන් හැමොටම් ඔහොම තමයි බන්,මොනාහරි ප්‍රශ්න.නෑදෑයො ගැන නම් කතා කරල වැඩක් නෑ බන්.අපේ අම්මගෙ පවුලෙ පස් දෙනයි.හැමෝටම බැඳලා එහෙ මෙහෙ උන නිසා පවුලෙ බාලය උන මාමට තමයි මහ ගෙදර අයිති උනේ.අපේ පුන්චිට loan එකක් ගන්න ඕන කියලා ඉඩම ලියාගත්තා.ඒ අතරෙ ආච්චි යි සීයයි නැති උනා.මාමගෙ wife ට පොඩි එකෙක් එහෙම හම්බුනාම ගියා ඉඩම ලියා ගන්න.දෙන්න බෑ කිව්වෙ නැතැයි....පොර සෑහෙන ඉවසුවා මචන්ලා.නැත්නම් අරුන්ට බඩු පැකට්.

    අපේ තාත්තා ඉස්සර සෑහෙන බිව්වා.ඒත් දැන් බොන්නෙ නෑ.දැන් එක යාලුවෙක්වත් එන්නෙ නෑ.ඔය මූනට හිනා වෙලා පන දෙන්න වගේ කතා කරන උන්ගෙන් තමයි පරිස්සම් වෙන්න ඔනා.මිනිස්සුන්ගෙ පට්ට ඉරිසියාවක් තියෙන්නෙ බන්.හැබැයි හැමෝම එහෙම නැති බවත් දැනගන්න ඕනා.
    කරන්න තියෙන හොඳම දේ.විස්වාස කරන්න පුලුවන් බොහොම ටික දෙනෙක් එක්ක විතරක් සම්බන්ද කම් තියාගනින්.මම කියන්නෙ 10ට අඩු ගානක් ගැන.........
     
    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    තමන්ගේ හෙවනැල්ලවත් විශ්වාස කරන්න එපා..:no: හැමදේම වෙනස් වෙනවා යාලුවේ.:yes: පුද්ගලයන් ගත්තම අම්මයි , තාත්තයි ඇරෙන්න අනිත් අයව ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා කවදාවත්.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Same here machan අපේ අම්මලාත් ඔය කතාවම කියනවා .දකුණේ උන් හොඳයි එහෙ එවුන්ටම .අපේ පන්තියෙත් එක කෙල්ලෙක් හිටියා .ඒකිගෙ ගම ගාල්ලේ .ඒ වගේම පු* ලැල්ලක් .එකි හොඳට දන්නවා කොල්ලන්ව නම්ම ගෙන තමන්ගේ වාසියට වැඩ ටික කරගන්න .හෙනම කපටි. මුලින්ම කරන්නේ කන්න බොන්න අරන්දෙන එක .ඊට පස්සේ අතේ පයේ එල්ලෙනවා .ඒ වගේම හොඳට දන්නවා වලත්තයෝ එක්ක සෙට් නොවෙන්න .මොකද උන්ට සෙට් උනා නම් ඇරව ගන්න වෙනවානේ .අර පාඩුවේ ඉන්න නමට හරි කෙල්ලෝ සම්බන්ධයෙන් ක්‍රියාවෙන් සදාචාරය තියෙන එවුන්ව තමා අල්ලගන්නේ .කිසිම ලැජ්ජාවක් නැහැ .ඉතිං එහෙම කරලා පස්සේ ඒකිට ඕන විදියට අනෙක් උන්ව නම්ම ගන්නවා .

    මමත් දකුණේ. එහෙම කියල හැබැයි ලොකු සද්ද නැහැ. මට පේන්නේ උඹ තාම ආශ්‍රය කරලා තියෙන්නේ ඔය ගාල්ලේ කෙල්ල විතරයි :D. තව ගැණු ඉන්නවා බන්. වෙනස තියෙන්නේ නුවර ගම්පහ පැත්තේ උන් බොරුව දන්නේ හෙන ලාමක විදිහට. ඔය පොත් වල තියෙන්නේ ඉස්සර බුලත් ටිකක් ඉල්ලන්න ගියහම පෙනී පෙනී ගෙදර නැහැ කියල හරිම decent විදිහට හිනවෙනවලු. ඒවා ඔය ගඟෙන් එහා උන්ට අහුවෙනව milliseconds ගානෙන්. but දකුණේ උන් කියන්නේ ටිකක් සංකීර්ණ බොරු. තව දකුණේ උන් generally තමන්ට හිතෙන දේ මූනට කියනවා සහ උන්ට ටිකක් මල පනිනවා වැඩි. එකට නුවර උන් කැමති නැහැ.

    හැබැයි පුතේ නුවර ගම්පහ ගෑනු අහින්සකයි කියල හිතන් හිටියොත් තොට එල්ලෙන්න තමයි වෙන්නෙ ලොල් :D. මොකද අපිත් එක්ක හිටපු ඔය පැති වල සමහර කෙල්ලෝ දාපු circus දැක්කම අපේ පැත්තේ උන්ගේ දහඅටසන්නිය මොනවද කියල හිතෙනවා. හැබැයි ඔය පැති ඔක්කොගෙම හොඳ මිනිස්සු ඉන්නවා මචන්. ඒක නිසා ඔය theory ඕනවට වඩා apply කරගන්න එපා. අවාසිය වෙන්නේ තමුන්ටමයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    නෑබං බෙන්තර ගඟෙන් මෙහාපැත්තට ගෑණු ගෙනාවම , ඒගොල්ලන්ට බැඳල ළමයි හම්බවෙන්නෙ නැතිලු,මම දන්න එක්කෙනෙක් ඒවගේඉන්නව මාතර තාම බැඳල ළමයි නෑ.

    එහෙමත් සීන් එකක්ද. අනේ මන්දා බං. හැබැයි ඉන්න උන් නම් සට කපටියි. :dull::dull::nerd:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මන් මේ ඊයේ විදපු අත්දැකීමක් කියන්නේ..

    අපේ පොඩි මාමා ලොකු මාමගෙන් ඉඩමක් ගත්තා මීට අවුරුදු 7කට විතර කලින්..
    ඉතින් පොඩි මාමා ලොකු මාමා ගැන තිබුන විශ්වාසේ නිසා ඒ ඉඩම ලියාගත්තේ නෑ.. ඒ දවස් වල ලක්ශ 10කට අරන් තිබ්බේ.. අද වටිනාකම ලක්ශ 30ක් වෙනවා..
    ඉතින් ඔහොම ගිහින් මීට අවුරුදු 3කට කලින් පොඩිමාමා නැතිවුනා.. එතකොට ලොකු මාමගෙන් ඒ ඉඩම ගැන ඇහුවම පොඩිමාමගේ ලමෙක්ට ලියලා දෙනවා කියලා කිව්වේ.. පොඩි මාමට ලමයි 3ක් ඉන්නවා..
    ඊයෙ ගිහින් අහලා ඒ ඉඩම ලියල දෙන්නේ කවදටද කියලා.. එතකොට ලොකුමාමා කියලා මම පොඩි මාමගෙන් සල්ලි ගත්තෙත් නෑ ඉඩම දෙන්නෙත් නෑ කියලා.
    අරාන්චි විදියට නම් ලොකුමාම එයාගේ ලමෙක්ට ඉඩම ලියලා.. ඉතින් බලපන්.. තව තියෙනවා..
    පොඩිමාමා ඉද්දි ලොකු මාමා
    පොඩි මාමාගෙන් නයට අරන් තියෙනවා ලක්ශ 14ක්.. අද වෙනකන් ඒ සල්ලි දීලත් නෑ.. :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    සහෝදරයො සහෝදරියො විශ්වාස කරන්න ගියාම ඔහොම වෙනව :yes: :yes: :yes:
    සහෝදරයො කියන්නෙ මලාට විශ්වාස කරන්න හොඳ නැති පට්ටම කාලකන්නි ජාතියක් :dull: :dull: :dull:
     
    waligamaya

    Well-known member
  • සහෝදරයො සහෝදරියො විශ්වාස කරන්න ගියාම ඔහොම වෙනව :yes: :yes: :yes:
    සහෝදරයො කියන්නෙ මලාට විශ්වාස කරන්න හොඳ නැති පට්ටම කාලකන්නි ජාතියක් :dull: :dull: :dull:
    එහෙම කියන්න බැ. තම තමන් කරපු පින් පව් අනුව තමයි හොද සහෝදර සහෝදරියෝ හම්බ වෙන්නෙත්. සංසාර ගත තරහා කාරයෝ එක කුසේ උපදිනෙත්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    එහෙම කියන්න බැ. තම තමන් කරපු පින් පව් අනුව තමයි හොද සහෝදර සහෝදරියෝ හම්බ වෙන්නෙත්. සංසාර ගත තරහා කාරයෝ එක කුසේ උපදිනෙත්.

    නෑ මචන් කර්මය කියන්නේ පන්ච නියාම දර්මවලින් එකක් විතරයි.. :yes:
    බහුතරයක් නෑදැයෝ කියන එවුන් අපිට නරකක් තමයි කරන්නේ.. :(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එහෙම කියන්න බැ. තම තමන් කරපු පින් පව් අනුව තමයි හොද සහෝදර සහෝදරියෝ හම්බ වෙන්නෙත්. සංසාර ගත තරහා කාරයෝ එක කුසේ උපදිනෙත්.

    උඹ එහෙම හිතාගනිං :D :D :D
    මං නං කොච්චර හොඳ මූණ පෙන්නං හිටියත්, කොච්චර උදව් කලත්, කොච්චර සුහදව ආශ්‍රය කලත් ඒ එකෙක්වවත් විශ්වාස කරන්නෑ :no: :no: :no: :no:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    නෑ මචන් කර්මය කියන්නේ පන්ච නියාම දර්මවලින් එකක් විතරයි.. :yes:
    බහුතරයක් නෑදැයෝ කියන එවුන් අපිට නරකක් තමයි කරන්නේ.. :(

    අපේ රටේ බණ කියනව වැඩියි, කොච්චර බණකිවුවත් මිනිස්සුන්ගෙ තිරශ්චීන ගති නවත්තන්න බෑ.:lol:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    දුක්වෙන්න එපා සහෝ. තව ටිකක් ඉවසන්න. ඔයා තාම බිස්නස් පටන් ගත්තා විතරයිනේ. බිස්නස් පටන් ගන්න ලේසියි පවත්වගෙන යන්නයි අමාරු. ඕක කොයි බිස්නස් එකටත් එකයි. මොරටුවේ කොහොමත් competition එක වැඩීනේ බං ඒ කාලේ ඉඳන්ම. කාගෙන හිටපන්. අතාරින්න එපා. ලාබ ආවම ඒක පුද්ගලික පරිහරණයට ගන්න එපා දැන්ම. ඒවා එක්කෝ invest කරපන් එහෙම නැත්තම් කිසිම ලාබයක් නැතුව මාසයක් දෙකක් අදින්න බලාගෙන පොතක දාපන්. මිනිස්සු අඳුරගන්න මිනිස්සු ආස්සරේ කරන්නම ඕන. ගොඩක් උන් කෙලවන්න තමයි බලන් ඉන්නේ. මාත් මේ පුදුම කට්ටක් කාලා ඉන්නේ. මචං බිස්නස් කියන්නේ බිස්නස්. මං කියන දේ එක්ක සමහරු එකඟ වෙන්නේ නැති වෙන්න පුලුවන්. සල්ලි නොගෙන සත පහක බඩුවක් දෙන්න එපා. තමුන්ගේ සම්පූර්ණ මහන්සිය කවර් කරලා ගාන කියන්න. නෑදෑයෝ/ ගෑණු/ යාලුවෝ කියලා කිසි විශේෂයක් කරන්න එපා. යාලුකම් වෙනයි බිස්නස් වෙනයි. (sometimes you need to be ruthless when doing business) අනික කේන්ති ගන්න එපා. ඉවසපන් මචං. ඕන එකෙක්ට ඕන එකක් කියන්න කරගන්න කියලා ගොනා වගේ හිටපන් . ඒත් මතක තියාගනින් තමුන්ගේ ඉලක්කේ ගැන ..ස්ටීව් ජොබ්ස් කිව්වා වගේ stay foolish. stay hungry ඒ වගේම මතක තියාගනින් ඒ පාහරයෝ ගැනත්..i may forgive but i'll never forget;) උඹට ගොඩ යන්න පුලුවන් මචං. අදහන ආගමකින් දෙවියන්ගෙන් බුදුන්ගෙන් ඉල්ලන්න ජීවිතේ ලේසි පහසු කරලා දෙන්න කියලා නෙමෙයි..ඒ එන ඕනම අමාරු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න හිතට ශක්තිය ලැබෙන්න කියලා..

    gud9t මචං.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    22199_1832545983637773_4425681753263324430_n.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දැන්නම් මන් මිනිස්සු ගැන අවබෝදයෙන් ජීවිතය ගෙවනවා..
    ඕනාවට වඩා කාවවත් විශ්වාස කරන්නෙත් නෑ.. තරහකුත් නෑ..
    මට දැන් දුකක් දැනෙන්නෙත් නෑ බන්.. හොදට පදම් වෙලා.. :yes:
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    උබට තියන ප්‍රශ්නය කිවුවනම් මිටවඩා හොදයි. පැහැදිලි
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    දැන්නම් මන් මිනිස්සු ගැන අවබෝදයෙන් ජීවිතය ගෙවනවා..
    ඕනාවට වඩා කාවවත් විශ්වාස කරන්නෙත් නෑ.. තරහකුත් නෑ..
    මට දැන් දුකක් දැනෙන්නෙත් නෑ බන්.. හොදට පදම් වෙලා.. :yes:

    සමාජයේ විස්වාසය කඩවෙලා තියෙන්නෙ, උද:- විදියට අද උගතුන්-නූගතුන් කියන විදියට වැඩ කරන කාලයක්, අර බටහිර වගේ තමන්ගෙ වැඩේ ගැන විතරක් බලාගන්න යුගයක් මේක. සමාජවාදයට කෙලවෙලා තියෙන්නෙ, කොමුනිස්ට් ක්‍රමය ආයෙමත් ගේන්න ඕනෙ.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මාර විදියට ජීවිතය ගැන කලකිරුනා මචන්ලා..
    මේ සමාජේ එවුන් ලග කිසිම මනුස්ස කමක් නෑ..
    හැමොම පන දෙන්න වගේ ඉන්නේ, ඒත් ඒ එයාලගේ වාසියට විතරයි.
    බිස්නස් අතින් බැලුවත් අනිත් හැම දෙයින්ම බැලුවත් කකුලෙන් අදිනවා ඉවරයක් නෑ, නැගිටින්න දෙන්නෙම නෑ.
    උබලා මගේ ජීවිත කතාවත් දන්නවනේ..
    ඉතින් හිතපන් මෙච්චර කට්ටක් කාපු මටත් මෙච්චර සමාජය ගැන කලකිරුනා නම් සමාජ ආශ්‍රයක් නැති කෙනෙකුට කොහොම හිතෙනවා ඇත්ද.
    යාලුවොත් එකයි, නෑදැයොත් එකයි, වඩුබාස්ලා, කුශන් බාස්ලා, ස්ප්‍රේ බාස්ලා, ලී බඩු ශොප් අයිතිකාරයෝ සේරම එකයි..
    කන්න වත් විදියක් තිබුනේ නැති හුගක් එවුන්ට මන් උදව් කලා..
    උන් සේරම අද හොද තැන්වල.. ඒත් අද ඒ සේරමලා මාව අතැරලා බන්..
    ඇයි බන් මුන් කන්න දීපු අත හපාකන්නේ.. ඇයි බන් හැම වෙලේම කාටහරි හොදක් කරන්න හිතන මටම මෙහෙම වෙන්නේ?
    ආයෙනම් කිසිම එකෙක්ට මගෙන් උදව්වක් ලැබෙන්නේ නෑ බන්..
    උබල මා එක්ක තරහා වෙන්න එපා..
    :(

    obata me tharak kalayak giyada ban oka terum ganda......ape minissunwa format karala new OS ekak danda one ban.ethakam mewa vidagena inda wenawa..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අදත් එලකිරියේ ප්‍රසිද්ද කෙනෙක්ට උදව් කරන්න ගිහින් මට කෙලවුනා වගේ.. :(