1. other guy

    චුට්‌ටෙ මුදලාලි

    :yes::yes::yes::yes::yes:
  2. other guy

    නවකවදය

    :yes::yes::yes::yes:
  3. other guy

    මහින්ද අගැමැති වෙයිද

    :yes::yes::yes::yes:
  4. other guy

    stupid americans

    4.04 බලන්න සමහර වයසක අය නම් ඩිමෙන්ෂියා තියෙන අය වගෙ
  5. other guy

    අකුණු ගහනකොට කම්පියුටර් පරිස්සමෙන්

    සිරාවට මේ දවසවල හැමදාම රෑට වහිනවා. එතකොට නම් එපා වෙනවා.
  6. other guy

    ජොන්ටි ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්වේ

    :yes::yes::yes::yes: නැත්නම් වසිම් හරි වකාර් හරි
  7. other guy

    බටහිර සංගීතයේ ලස්සන තැන් 4 (රොමැන්ටික් යුග&#35

    එල. මට ආසයි කීබොඩ් ගහන්න පුරුදුවෙන්න. ඕනේ තරම් යුටියුබ් විඩියොස් වෙබ් සයිට්ස් තියෙනවා තනියම පුරුදුවෙන්න පුලුවන්
  8. other guy

    බටහිර සංගීතයේ ලස්සන තැන් 4 (රොමැන්ටික් යුග&#35

    ඉතින් මොකටද පසු තැවෙන්නේ දැන් ඉගෙන ගන්න පටන් ගනින්කෝ. කාලේ නැතිවුනාට සතියකට පැයක් විතර අරගෙන අවුරුදු 10ක ප්ලැනක් ගහන්න.
  9. other guy

    බටහිර සංගීතයේ ලස්සන තැන් 4 (රොමැන්ටික් යුග&#35

    සුපුරුදු පරිදිම සුපිරියි මචන්. අනික ඔයා මේ කස්ටිය ගැන නොදන්න හුට්ටප්පරයක් නෑනේ You must spread some Reputation around before giving it to Magodis-Thuma again.
  10. other guy

    is this fake ?

    :yes::yes::yes::yes:
  11. other guy

    මල්

    :yes::yes::yes::yes::yes::yes: වතුර ටිකකුත් ගහලා දාන්න
  12. other guy

    A lorry loaded with bombs found- Wattala

    තොට පිස්සුද පරණ ත්‍රේඩ් බම්ප් කරන්න. ඒ කාලෙ නම් එලකිරි එකේ ප්‍රිය වචන කතා කෙරිලා තියෙනවා වගේ. (උඹ කලිනුත් ජනාධිපතිවරණයට පස්සේ පරණ ත්‍රේඩ් ටිකක් බම්ප් කලා නෙද?)
  13. other guy

    රොමැන්ටික් බටහිර සංගිත්යේ මුල් යුගය

    තෑන්ක්ස් මචන්. කාටුන් වලින් වෙන්න ඇති කලින් අහලා තියෙන්නේ. නෑ මචෝ.මම සන්ගීතය ගැන නම් දන්නෙ නෑ. නිකම් ඒක බැරොක් සන්ගීතයට ලගින් යන ගතියක් තියෙනවා වගෙ දැනුනා.
  14. other guy

    ~ෆට්ට Illustrations by Esra Røise~

    පට්ට.රෙප්+

    No contents