රොමැන්ටික් බටහිර සංගිත්යේ මුල් යුගය

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    Standchen (Schwanengesang, D 957: no 4)

    මෙන්න මේක යන්ග් වික්ටෝරියා (Young Victoria) කියන ෆිල්ම් එකෙ ගොඩක් තැන් වල යූස් කරනවා. මොකද ප්‍රින්ස් ඇල්බර්ට් වික්ටෝරියාට කියනවා එයා ශූබාර්ට්ට වගේම එයාගේ ස්වොන් සොන්ග් (Schwanengesang) එකට ගොඩක් කැමතියි කියල.ඉතින් වික්ටෝරියාගෙයි ඇල්බර්ට් කොලුවගෙයි ලව් හුටපටේ ගොඩක් තැන් වල මේක හුවමාරුවෙනවා/ පසුබිමින් ඇහෙනවා
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සුපිරියි මචන්. ගොඩක් කල් මේක අහන්න ඕනේ කියලා හිතන් හිටියට අද තමා වෙලාව,ඩේටා සහ මේ වගෙ එකක් අහන්න සුදූසු මූඩ් එකක් කියන 3ම එකට ආවේ.
    William Tell Overture (End) එක ටිකක් කනට හුරු ගතියක් තියෙනවා.මොකක් හරි පරණ ටිවි ශෝ එකකවත් එක තිබ්බද?
    දැන් නම් පලවෙනි විඩීයෝ 2 වගෙ වැඩ කරන්නේ නෑ.
    Nocturne in E-flat major බරොක් සන්ගීතයට අයිති එකක්ද?
    රෙප්+
    4වෙනි තව ටික දවසකින් අහන්න ඕනේ
    ස්තුතියි සහෝ මහන්සි වෙලා මේ වගේ ත්‍රේඩ් එකක් හැදුවට
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් මම උබගේ නුල හැමදාම බලනවා ...දිගටම දාපන් ...මේ ලිස්ට් එකට නම ඒන්න තිබුණ තවත් අතිදක්ෂයෙක් ඉන්නවා හැබැයි ඔහු ජිවිතයේ කවදා හෝ කරතිබු මහා අකුසල කර්මයක් නිසා ලංකාවේ ඉපදුනා ඒ තමයි මෙතුවක් කල් ලංකාවේ බිහිවුන එකම සංගීත රචකයා ඔහු ප්‍රේමසිරි කේමදාස

    :yes::yes::yes::yes:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    සුපිරියි මචන්. ගොඩක් කල් මේක අහන්න ඕනේ කියලා හිතන් හිටියට අද තමා වෙලාව,ඩේටා සහ මේ වගෙ එකක් අහන්න සුදූසු මූඩ් එකක් කියන 3ම එකට ආවේ.
    William Tell Overture (End) එක ටිකක් කනට හුරු ගතියක් තියෙනවා.මොකක් හරි පරණ ටිවි ශෝ එකකවත් එක තිබ්බද?
    දැන් නම් පලවෙනි විඩීයෝ 2 වගෙ වැඩ කරන්නේ නෑ.
    Nocturne in E-flat major බරොක් සන්ගීතයට අයිති එකක්ද?
    රෙප්+
    4වෙනි තව ටික දවසකින් අහන්න ඕනේ
    ස්තුතියි සහෝ මහන්සි වෙලා මේ වගේ ත්‍රේඩ් එකක් හැදුවට

    William Tell Overture (End) අපෝ ඔව් මචන්, මේක ගොඩක් තැන් වලදී තාමත් යූස් කරනවා. මම අර කීවා වගේ ගොඩක් සර්කස් සංදර්ශන වල අස්ප වැඩ තියෙන කෑලි වලදී වගේම වෙනත් තැන්වලදී යූස් කරනා. AND ෆිල්ම්ස් වල. එයින් ප්‍රසිද්ධම The Lone Ranger කියන පරන් ෆිල්ම් එකේ මේක යූස් කරනවා (අලුත් Re-make The Lone Ranger එකෙත් ඔක පොඩ්ඩක් වෙනස් කරලා අද කාලේ ඉන්න මහම මහ දැවැන්තය - Zimmer ගොය්ය තමා රි මේක් එක කරලා තියෙන්නේ). උබ කියපු නිසා මම ටිකක් තව හොයලා බැලුවා. ගොඩක් කාටූන් වලත් යොදාගෙන - හා හා හරි හාව එකේ වගේම මිකී මවුස් එක්යි තව අර Flintstones (ගිරි පුර වැසියො!) එකෙයිත් වගේම ඇඩ් ගොඩක යූස් කරලා තියෙනවලු - උබට හුරු හා හාරි හාවා එකේ වෙන්න ඔනේ. මටත් උබ කීවට පස්සේ මතක් වුනේ එකේ තිබුනා වගේ කියලා:)

    Nocturne in E-flat major - ඇයි මචන් මේක් බැරොක්ද කියල ඇහුවේ. මම දන්න තරමින් නම් මේක චොපින්ගෙ - එතකොට මුල් රොමැන්ටික් කාලේ වෙන්න එපායෑ. පොර කීයටවත් බැරොක් කාලේ නම් හිටියේ නෑ.:confused:
    (මචන් මම බැලුවා සේරම ලින්ක්ස් ටික නම් තාම ප්ලේ වෙනවා මෙහේ:(. උබේ කනෙක්ෂන් එකෙ අවුලක්ද දන්නේ නෑ)
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    William Tell Overture (End) අපෝ ඔව් මචන්, මේක ගොඩක් තැන් වලදී තාමත් යූස් කරනවා. මම අර කීවා වගේ ගොඩක් සර්කස් සංදර්ශන වල අස්ප වැඩ තියෙන කෑලි වලදී වගේම වෙනත් තැන්වලදී යූස් කරනා. AND ෆිල්ම්ස් වල. එයින් ප්‍රසිද්ධම The Lone Ranger කියන පරන් ෆිල්ම් එකේ මේක යූස් කරනවා. උබ කියපු නිසා මම ටිකක් තව හොයලා බැලුවා. ගොඩක් කාටූන් වලත් යොදාගෙන - හා හා හරි හාව එකේ වගේම මිකී මවුස් එක්යි තව අර Flintstones (ගිරි පුර වැසියො!) එකෙයිත් වගේම ඇඩ් ගොඩක යූස් කරලා තියෙනවලු - උබට හුරු හා හාරි හාවා එකේ වෙන්න ඔනේ. මටත් උබ කීවට පස්සේ මතක් වුනේ එකේ තිබුනා වගේ කියලා:)

    තෑන්ක්ස් මචන්. කාටුන් වලින් වෙන්න ඇති කලින් අහලා තියෙන්නේ.

    Nocturne in E-flat major - ඇයි මචන් මේක් බැරොක්ද කියල ඇහුවේ. මම දන්න තරමින් නම් මේක චොපින්ගෙ - එතකොට මුල් රොමැන්ටික් කාලේ වෙන්න එපායෑ. පොර කීයටවත් බැරොක් කාලේ නම් හිටියේ නෑ.:confused:
    (මචන් මම බැලුවා සේරම ලින්ක්ස් ටික නම් තාම ප්ලේ වෙනවා මෙහේ:(. උබේ කනෙක්ෂන් එකෙ අවුලක්ද දන්නේ නෑ)

    නෑ මචෝ.මම සන්ගීතය ගැන නම් දන්නෙ නෑ. නිකම් ඒක බැරොක් සන්ගීතයට ලගින් යන ගතියක් තියෙනවා වගෙ දැනුනා.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    නෑ මචෝ.මම සන්ගීතය ගැන නම් දන්නෙ නෑ. නිකම් ඒක බැරොක් සන්ගීතයට ලගින් යන ගතියක් තියෙනවා වගෙ දැනුනා.

    Ela ela , උබෙ කණ වගේම රසවින්දනය නියමයි මචන්:yes::yes:.
    අර William Tell overture එකේ අලුත් රී-මේක් එකක ලින්ක් එකක් මම උඩින් දැම්මා වෙලාව තිබුනොත් බලන්න ;)-
     
    එල එල මචන්.