සකල බුජං කොට කලිසම් තමයි අඳීන්නේ
වතුපිටිවල ගෙදර දොරේ වැඩ කර දෙන්නේ
හායි සකල බුජං කොට කලිසම් තමයි අඳීන්නේ
වතුපිටිවල ගෙදර දොරේ වැඩ කර දෙන්නේ
සකල බුජෝ වතුර ගෙනෙන් අම්මා කියන්නේ
සකල බුජෝ අතුගාපන් අක්කා කියන්නේ
වයස අටයි පොඩි කොල්ලා
පොඩි කොල්ලා උනාට වැඩට දක්සයා
පොල් කඩන්න පොල් ගාන්න හරිම සූරයා
වත්ත...