පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
fernandokasu said:
:lol::lol::lol:
11.gif
:D

nice sigi kasu
11.gif
 

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL


    I'll be your dream
    I'll be your wish
    I'll be your fantasy.
    I'll be your hope
    I'll be your love
    Be everything that you need.
    I love you more with every breath
    Truly madly deeply do..
    I will be strong I will be faithful
    'Cos I'm counting on a new beginning.
    A reason for living.
    A deeper meaning.

    I want to stand with you on a mountain.
    I want to bathe with you in the sea.
    I want to lay like this forever.
    Until the sky falls down on me...

    And when the stars are shining brightly
    In the velvet sky,
    I'll make a wish
    Send it to heaven
    Then make you want to cry..
    The tears of joy
    For all the pleasure and the certainty.
    That we're surrounded
    By the comfort and protection of..
    The highest power.
    In lonely hours.
    The tears devour you..
    I want to stand with you on a mountain,
    I want to bathe with you in the sea.
    I want to lay like this forever,
    Until the sky falls down on me...


    Oh can't you see it baby?
    You don't have to close your eyes
    'Cos it's standing right before you.
    All that you need will surely come...

    I'll be your dream
    I'll be your wish
    I'll be your fantasy.
    I'll be your hope
    I'll be your love
    Be everything that you need.
    I'll love you more with every breath
    Truly madly deeply do...
    :cool:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    sandun thilaka said:


    නිතරම කන කාල හැදෙන
    ගුඳ ගති ගත ගුඳීත ගතාං

    නිතරම කන කාල හැදෙන
    නිතරම කන කාල හැදෙන

    පාන්පිටි වලින් හදාපු
    ඉඟුරු ඉස්ම අනුපානෙන්
    පන එන පදමට අනාපු
    මල්ලි මල්ලි මල්ලි මල්ලි
    ඉඟුරු පාන් පාන් මල්ලියා

    ගුඳ ගති ගත ගුඳීත ගතාං


    :eek::eek::nerd::nerd:
    :lol::P
     
    Jan 15, 2009
    9,238
    368
    0

    පහණ තියා බුදුසාදුට හිමිදිරියේ
    ගෙදරින් එනවා
    ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනිකරලා
    කෝච්චියේ විරිඳූ කියන්නට එනවා
    අපි
    කෝච්චියේ විරිඳූ කියන්නට එනවා

    ඉගෙන ගන්න ආස උනත් ඉස්කෝලේ පහුකරලා
    එන්නේ අපි ඒ දිහාව වත් නොබලා
    අම්මා රැක ගන්නේ අපි කවි කියලා

    බිංගේ තුළ කරුවල වී පුරුදු එළිය ළඟ එනවා
    කොළඹට යන කාටත් තිසරණ පතලා
    මේන් වැන්දා ජය ලැබෙන්න අත් බැඳලා

    ඊළඟ නැවතුම ආවම බැහැලා යනවා නුවර බලා
    ඇත්නම් සතයක් දමන්න පින් සළකා
    අහිතක් නැ කාසි නැතත් අපි යනවා......





     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මුහුද මගේ ගොඩබිමයි
    නැව මගෙ නිවසට සමයි
    සියලු සතුන් මගෙ තමයි
    දොස්තර හොද හිත මමයි
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    When marimba rhythms start to play
    Dance with me, make me sway
    Like a lazy ocean hugs the shore
    Hold me close, sway me more

    Like a flower bending in the breeze
    Bend with me, sway with ease
    When we dance you have a way with me
    Stay with me, sway with me

    Other dancers may be on the floor
    Dear, but my eyes will see only you
    Only you have that magic technique
    When we sway I go weak

    I can hear the sounds of violins
    Long before it begins
    Make me thrill as only you know how
    Sway me smooth, sway me now

    Other dancers may be on the floor
    Dear, but my eyes will see only you
    Only you have that magic technique
    When we sway I go weak

    I can hear the sounds of violins
    Long before it begins
    Make me thrill as only you know how
    Sway me smooth, sway me now
    You know how
    Sway me smooth, sway me now
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    සිහින පැතුමන් ඈගේ සැබෑ කර දුන්න සිතා
    වෙන කාටවත්ම ඈ ආදරේ වෙන්නෙ නෑ
    ඔබ මුලා වී දෝ මට සිතෙයි
    ඇගෙ ආදරේ මා හටමයි
    ඇගෙ ජීවිතේ මා පමණයි මා හටම පැවසුවා
    ඈ එදා .......................
    ඈ පැවසූ ලොකේ අප ගෙවූ කාලෙ සැබෑවක් වේවි සිතන්න එපා ඔබ මිතුරේ
    ඈ පැවසූ ලෝකේ දැන් සිහිනයක්ම වාගේ සැබෑවක් වේවි සිතන්න එපා ඔබ මිතුරේ ;)

    BNS
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රාරීරී රා
    රාරීරී රා
    රාරීරී රාරීරී රා
    :)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    who could call my name without regretting..
    who could promise to never destroy me ..
    tonight my head is full of wishes..
    everything i drink is full of her...

    how could this go, so very wrong
    that i must depend on darkness
    would anyone follow me further down...
    how could this, so very far
    that i need to someone to say
    what is wrong, not with the world but me..

    :(:(:(
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින් කෙත හෙළ රන් දෙරණේ
    යලි උපදින්නට
    හේතු වාසනා වේවා හේතු වාසනා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Don't Matter

    Konvict Konvict
    Oh
    Ohoohwooe
    Oooh
    Ooohhwooe

    Nobody wanna see us together
    But it don't matter no
    'Cause I got you babe
    Nobody wanna see us together
    But it don't matter no
    'Cause I got you babe
    'Cause we gon' fight
    Oh yes we gon' fight
    Believe we gon' fight
    We gonna fight
    Fight for our right to love yeah
    Nobody wanna see us together
    But it don't matter no
    'Cause I got you

    Nobody wanna see us together
    Nobody thought we'd last forever
    I feel 'em hopin' and prayin'
    Things between us don't get better
    Men steady comin' after you
    Women steady comin' after me
    Seem like everybody wanna go for self
    And don't wanna respect boundaries
    Tellin' you all those lies
    Just to get on your side
    But I must admit there was a couple secrets
    I held inside
    But just know that I tried
    To always apologize
    And I'ma have you first always in my heart
    To keep you satisfied

    Got every right to wanna leave
    Got every right to wanna go
    Got every right to hit the road
    And never talk to me no more
    You don't even have to call
    Even check for me at all
    Because the way I been actin' lately
    Has been off the wall
    Especially toward you
    Puttin' girls before you
    And they watchin' everything I been doin'
    Just to hurt you
    Most of it just ain't true
    Ain't true
    And they won't show you
    How much of a queen you are to me
    And why I love you baby

    Nobody wanna see us together
    But it don't matter no
    'Cause I got you babe
    Nobody wanna see us together
    But it don't matter no
    'Cause I got you babe
    'Cause we gon' fight
    Oh yes we gonn' fight
    Believe we gon' fight
    We gonna fight
    Fight for our right to love yeah
    Nobody wanna see us together
    But it don't matter no
    'Cause I got you
    Nobody wanna see us together
    But it don't matter no
    'Cause I got you babe
    Nobody wanna see us together
    But it don't matter no
    'Cause I got you babe
    'Cause we gon' fight
    Oh yes we gon' fight
    Believe we gon' fight
    We gonna fight
    Fight for our right to love yeah
    Nobody wanna see us together
    But it don't matter no
    'Cause I got you


    AKON .. DONT MATTER
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    m3pium said:

    ඇයි මේව ලිරික්ස් නෙවෙයිද ??
    එන්නෙපා මට ඔච්චං කරන්න හොඳේ ?? හිහිහි
    :lol:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කදා වළලු

    අතට වළලුද පයට ගිගිරිද
    ලාගනී කිඳුරඟන සොබනා
    වනේ සිදඹුවෝ කඩා මල් පෙති
    වරල සරසා ගනිති නිතිනා
    සඳුන් කුංකුම ගතේ තවරා
    සුවද දේ අබිසාරීකඟනා
    පියවි සුන්දර රූ සපුව වුව
    ළකල වේලූ සඳ පළදනා
    සදා ඝන රන් සේ දිළෙන්නේ

    කදා වළලුය ම විකුනන්නේ
    නදා දෙන සිත සැමඟන්නගේ
    සෙදා ගෙන ඇයි නොපළදින්නේ
    වළලු වළලු
    කදා වළලු
    වැඩිය නෑ මිල
    කදා වළලු
    වළලු වළලු කදා වළලු
    වැඩිය නෑ මිල
    කදා වළලු
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අළුත් සද ඇවිත් අහසට එළියයි මුළු රෑම
    කදුළු නිසා නෙපෙනුනාය සුන්දර සදපාන-සුන්දර සදපාන
    බතද ඉදී ඉවරයි දැන් උණුහුම ඇත තාම
    තරහ නිවී ඉවරයි මගෙ ඔබ තරහද තාම-ඔබ තරහද තාම

    නැවුමි රෝස මලක් පිපෙයි සත්තයි උදයේම
    එමල නෙලමි නෙලා ඔබට පුද දෙමි පෙරසේම
    බිදුනු වදන් ගලන දොලට විසිකරමුකො රෑම
    ඉතින් රඡුනි කිසිත් නොවුණු ලෙස ඉමු පෙර සේම

    සිත් යට ඇති කහට බිංදු වස්සට තෙමුණාට
    වැස්සට පසු පායන ඉර හරි එළියයි නේද
    ඉස්සර වගෙ පෙමින් බැදෙමු නොකියමු අවලාද
    බිත්තියකටවත් නොකියමු දෙදෙනගෙ අමනාප

    ප්‍රියානි ඡයසිංහ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Zeus said:
    ඇයි මේව ලිරික්ස් නෙවෙයිද ??
    එන්නෙපා මට ඔච්චං කරන්න හොඳේ ?? හිහිහි
    :lol:

    හා හා දෙයියෝ.........තරහ‍ගන්න එපා........
    කාපු බීපු වේලාවට පුංචි විහිළුවක්‍ කෙරුවට:lol::lol:
    ගනන් ගන්නෙ ඇයිද සුළු දෙය......;);)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දෙව් දුවක් සමග හාද වී
    හාදුවක් පිදූ මැදියමේ
    මුළු ලොවක් සමග භේද භේද භේද වී
    මුළු ලොවක් සමග භේද භේද භේද වී
    දෙව් දුවක් සමග සබැදි මේ...

    ගව් ගණන් පරතෙර නැතී
    සදුන් සුවදැතී හදවතේ
    ඡනිත වූ සප්නෙක ඇතී
    අසිරී සියැසින් නරඹමී
    දෙව් දුවක් තුරුළු කරගමී

    සහසක් යොදුන් ළග වගේ
    ඇයට යාබද දිවි මගේ
    තබනෙමි පරදුවට ඡීවිතේ
    නුදුරූ කදුළැලී අභිමුවේ
    දෙව් දුවක් සරණ බැද ගමී

    චතුර වර්ණසේකර
     
    Status
    Not open for further replies.