Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
JVP උන්ට ප්‍රශ්නයක්
රනිල් දිනන්නෙ,
mastech
Post #20
Aug 17, 2024
Forum:
ElaKiri Talk!
මාලිමා රජයක් යටතේ ඔෟෂධ, පාසැල් උපකරණ බදු වලින් 100%ක්ම නිදහස් කරනවා...- අනුර කුමාර දිසානායක..🧭⚡
මෙකෙ උන් බදු අඩු කරත් විරුද්දයි, බදු වැඩි කරත් විරුද්දයි, බදු නැති කරොත් විරුද්ද වෙන උන්ට පිස්සු හැදෙයි,
mastech
Post #38
Aug 17, 2024
Forum:
ElaKiri Talk!
අනුරපුරේ Trip
මැසෙජ් එකක් දැම්මා බලන්න දබුල්ලට දාලා යන්න, මාතලෙ හරහා,
mastech
Post #7
Aug 17, 2024
Forum:
ElaKiri Talk!
ක ඉරාගෙන පොලිටික්කන්ට කඩේ යන උන් වරෙවු.
මානසික තෘප්තිය,
mastech
Post #3
Aug 17, 2024
Forum:
ElaKiri Talk!
අනුරපුරේ Trip
:)
mastech
Post #3
Aug 17, 2024
Forum:
ElaKiri Talk!
JVP උන්ට ප්‍රශ්නයක්
රනිල් 1 නාමල් 2 අනුර 3 සජිත් 4
mastech
Post #4
Aug 17, 2024
Forum:
ElaKiri Talk!
විභාගයකටත් චැට් ජිපිටි දෙන්න ඕන - මාලිමා අයි ටි ඔස්තාර් සංජය එල්විටිගල
කටපාඩම් කරලා ලියනවට වැඩිය, චැට් ජිපි හොද නැද්ද,
mastech
Post #2
Aug 17, 2024
Forum:
ElaKiri Talk!
happy married life bro.🥴💕🤵👰.💕
මින්හා ගැනිගෙ ගතියට සෙට් නැත්තන් වැඩිකල් අදිනවා බොරු,
mastech
Post #8
Aug 17, 2024
Forum:
ElaKiri Talk!
රනිල්ගෙ කැම්පේන්ග් එක හොදම දේ
ගෙමක් දිලා දිනයිද,
mastech
Post #4
Aug 17, 2024
Forum:
ElaKiri Talk!
උබලට කොහෙන්ද මෙව්වා
මොනවා කරන්නද දැනුමත් නැ පෙනුමත් නැ,
mastech
Post #4
Aug 17, 2024
Forum:
ElaKiri Talk!
මහරගම බැරිස්ටා එකේ කුජීත අත්දැකීමක් ලැබුවා සිංහලු..
ඔවාට කස්ටම බෙස් එක අඩුයි ලන්කාවෙ, වාහාන්න බැරි කමට කරගෙන යනවා වගෙ තියෙන්නෙ,
mastech
Post #17
Aug 17, 2024
Forum:
ElaKiri Talk!
ලංකාවේ ආන්ඩු ගෙනියන්න බැරි ඇයි?
ලන්කාවෙ අවුල unp එකයි උන්ට කඩෙ යන උනුයි, unp එක කනෙක්ශන් තියෙනවා යුරොපෙ ඇමරිකාව එක්ක අවුල එකයි, අනිත් එකා සජිත් ගොන් පැටියායි උට කඩෙ යන උනුයි,
mastech
Post #4
Aug 17, 2024
Forum:
ElaKiri Talk!
පුළුවන් ශ්රී ලංකා | නවීකරණය කරන ලද කටුනායක air port හී Sea ප්ලේන් අංගනය ජනපති අතින් විවෘත කරයි ?
ඇමරිකාවෙත් ඔහොම තමයි,
mastech
Post #3
Aug 17, 2024
Forum:
ElaKiri Talk!
මෙන්න ලන්කාවේ කොල්ලෝ කුඩු කාරයෝ වගේලු
කියන කාතාව ඇත්ත,
mastech
Post #15
Aug 17, 2024
Forum:
ElaKiri Talk!
MIT Power Electronics Course
එකට component වලින් කෙරෙන දෙවල් දැන ගන්න ඔන, එවගෙම electronic තියරි දැන ගන්න ඔන, අද නම් ගොඩක් ෆුල් පැකෙජ් ic එනවා ඩෙටාශිට් එක බලලා හදන්න පුලුවන්,]
mastech
Post #22
Aug 17, 2024
Forum:
ElaKiri Talk!
MIT Power Electronics Course
CD4017 කවුන්ටර් ic එකක් NE555 ටයිමර් ic එකක් ඔය දෙක එකතු කරලා තමයි සරලව නයිට් රයිඩර් එක හදා ගන්නෙ, ගුගල් කරන්න ic වල ඩෙටාශිට් තියෙනවා, නයිට් රයිඩර් circuit කියලා ගුගල් කරන්න, component ගැන ගුගල් කරන්න, pcb විකුනන්න තියෙනවා මුලින් එකක් හදලා බලන්න,
mastech
Post #20
Aug 16, 2024
Forum:
ElaKiri Talk!
චන්දෙදි දිනනවට අකමැතිම කවුද?
සජිත් ගොන් පැටියා,
mastech
Post #30
Aug 16, 2024
Forum:
ElaKiri Talk!
හරිනිගෙ කතා ඇහුවම මොකද හිතෙන්නෙ?
ඔබ මතු කරන කරුනු සාදාරනයි, ඇමරිකාවෙ උනත් ඩිමොක්ක්‍රොටික් සාහා රිපබ්ලිකන් විතරයි තුන් වෙනි බලවෙගයක් නැ, 1980 වගෙ ඉදලා දිගටම බලෙ යන්නෙ ඩිමොක්ක්‍රොටික් උන්ට, ඇමරිකාවෙත් එහෙම නම් ලන්කාවෙ පුදුම වෙන්න දෙයක් නැ, තෙරිච්ච දෙයක් තමයි ජනතා විමුක්ති උන්ගෙ ඔය දෙශිය නිශ්පාදන දියුනු කරනවා වගෙ දෙවල් සාහා...
mastech
Post #44
Aug 16, 2024
Forum:
ElaKiri Talk!
NPP IT Policy සීන් එකේ පතෝල උත්තර දිලා නාගත්තු හරිය - ලපයගෙ බයිලා අහන්න වෙලා නැති අයට විෂෙශයි
npp එකෙ වැරැද්දක් තියෙනවා ඔනවට වැඩිය ෆිල්ඩ් වල ඉන්න අයට ෆොරම් තියන්න යනවා, ඔය it නිති වගෙ එන උන් ඉන්නෙ ගෙමට, npp එක කරන්න ඔන ඔය වගෙ ෆොරම් නොතියා ප්‍රයිවට් සෙක්ටර් එක පොදුවෙ අල්ලන්න, ප්‍රයිවට් උන්ට ලැබෙන ප්‍රතිලාබ මොනවද කියන්න ඔන npp රජයකින්,
mastech
Post #73
Aug 14, 2024
Forum:
ElaKiri Talk!
පපුව දාලා පිච්චිලා යනවා බං මේ වගේ ඒවා කියෙව්වාම
සත්වයො එලවන්නෙ ආස්වාද වින්දන පස්සෙ, නිකන්ම ආස්වාද විදින්න බැ එකට ප්‍රිය මානාප රුප ශබ්ද ගන්ද රස ස්පර්ශ ඔන, එවා ගැන හිතලා හිත හදාගන්න ඔන, ඔකෙ කෙලවරක් නැ,
mastech
Post #10
Aug 12, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom