1. mastech

    රනිල් පැරදුනොත් මොකද වෙන්නෙ

    රනිල් 1 චන්ද ලක්ශ 48/51 අතර, නාමල් 2 චන්ද ලක්ශ 40/45 අතර, අනුර 3, සජිත් 4,
  2. mastech

    Redmi 13C එකක් ගන්නද 13 එකක් ගන්න්ද?

    Note 13 4G එකක් ගත්තා 67 ක් උනා, එහෙම අවුලක් නැ,
  3. mastech

    Redmi 13C එකක් ගන්නද 13 එකක් ගන්න්ද?

    Xiaomi Redmi Note 13 4G Xiaomi Redmi Note 13 Pro
  4. mastech

    Redmi 13C එකක් ගන්නද 13 එකක් ගන්න්ද?

    SD ප්‍රොසෙක් තියෙන එකක් ගන්න,
  5. mastech

    ලස්සණ කෙල්ලෙක් නේහ් බම්💕

    අපිට ලස්සන විදියට දැනෙන්නෙ ඇත්ත නෙවෙයි, :dull:
  6. mastech

    මේක ෆෝන් එකේ අවුලක්ද නැත්තන් app එකේ අවුලක්ද? 🤔

    ඔකට හෙතුව ඇප් ස්ලිප් මොඩ් එකට දානවා ස්ක්‍රින් ඔෆ් උනහාම වෙන්න ඔන,
  7. mastech

    ආතල් ආතල් අමුතු ඇටේ NPP ආතල් 🤣🤣

    පොහොට්ටු UNP මිඩියා යුනිට් එකාබද්ද කරලද තියෙන්නෙ,
  8. mastech

    දිනන්නේ කව්ද? අන්තර්ජාල ජනමත විමසුම 2024 (VOTE NOW)

    රනිල් 1 නාමල් 2 අනුර 3 සජිත් 4 :lol:
  9. mastech

    Richard Marx ව මතකද?❤️

    ------ Post added on 1724117685 ------ Post added on 1724118038 ------ Post added on 1724118112
  10. mastech

    මේ සැරේ NPP දෙසට ඔබ හැරෙන්න ඔනී ඇයි

    රනිල් 1 නාමල් 2 අනුර 3 සජිත් 4 :lol:
  11. mastech

    දිනන්නේ කව්ද? අන්තර්ජාල ජනමත විමසුම 2024 (VOTE NOW)

    රනිල් 1 නාමල් 2 අනුර 3 සජිත් 4 :lol:
  12. mastech

    මේ Electric හිරමනේ හොඳයිද?

    ඔයිට වැඩිය ලෙසි පාහාසුයි ඩ්‍රිල් එහෙකට ඔදිරිස් හිරමන තලයක් හයි කර ගන්න,
  13. mastech

    පොඩි පොඩි ලෙඩ ගැන සුළුවට හිතන්න එපා

    එහෙම ඩොක්ට කෙනෙකුට පෙන්නුවෙ නැ, පස්සෙ එහෙම ප්‍රශ්නයක් නැ, මෙහෙම දෙයක් තියෙනවා ඔය උශ්නෙ කියන්නෙ ඇගෙ හිට් එකටත් ඔය දෙ වෙනවා, මගෙ ඇගෙ හිට් එක ගොඩක් වැඩි, හොද ඩොක්ට කෙනෙක් එක්ක කාතා කරන්න, ෆැමලි ඩොක්ට කෙනෙක් ඉන්නවා නම් ගොඩක් හොදයි,
  14. mastech

    පොඩි පොඩි ලෙඩ ගැන සුළුවට හිතන්න එපා

    ඔය ඔබ කියපු සිද්දිය මටත් තිබ්බා අවුරුදු 10 වගෙ වයසෙදි, වතුර නොබිවුවත් එක ලග ගොඩක් සැරයක් මුත්‍රා කරනවා, පස්සෙ නම් එහෙම ප්‍රශ්නයක් නැ, කොහොම උනත් අත්දැකිම් වැඩි මැදි වයස ඉක්මවු විශ්වාස වන්ත වයිද්දවරයෙක් එක්ක ප්‍රශ්නෙ කියලා සාකාච්චා කරන්න මුලින්,
  15. mastech

    ♨️🫕 හොඳ Gas Cooker එකක් ?

    ලන්කාවෙ තියෙන Rinnai ගන්නවා නම් මොඩෙල් නම්බර් නෙට් එකෙ බලලා ගන්න, චයිනා කොපි වෙන්න පුලුවන් ගෙන්නන්නෙ,
  16. mastech

    කාම ගැටලුවක්

    උදෙට කන්නෙ නැ, තුන් වෙලම කන්නෙ නැ, දවල්ට හදපුවා,
  17. mastech

    රාජ්‍ය සේවා විමර්ශන?

    උසාවි පොලිසි තියෙනවා නම් ඔය හොරු අල්ලන කන්සෙප්ට් එක විහිලුවක් නෙද, උසාවි පොලිසි කියන්නෙ ලන්කාවෙ විහිලුවක්, ලන්කාවෙ රාජ්‍ය සෙවෙ කියන්නෙ කාටවත් වගනොකියන අන්ත දුශිත ක්‍රමවෙද හාදා ගත්ත සිස්ටම් එකක්, ඔවා වෙනස් කරනවට රටෙ මිනිස්සුම කැමති නැ,

    No contents