කාම ගැටලුවක්

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    උඹලා උදේට කන්නේ මොනවද..?

    දවසට තුන් වේලම කනවද..?

    රෑ කෑමට මොනවද ගන්නේ..?
     
    • Like
    Reactions: Nidarshana_k

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,777
    113
    පෘථිවිය
    උඹලා උදේට කන්නේ මොනවද..?

    දවසට තුන් වේලම කනවද..?

    රෑ කෑමට මොනවද ගන්නේ..?
    උදේට කන්නේ උදැසන කෑම
    දවල්ට කන්නේ දවල් කෑම
    රෑටත් රෑ කෑම තමයි ඉතින්
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    උඹලා උදේට කන්නේ මොනවද..?

    දවසට තුන් වේලම කනවද..?

    රෑ කෑමට මොනවද ගන්නේ..?
    බත්

    ඔව්. මට තුන්වේලම කන්න ඕනේ එකෙක්

    බත්
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    නෑ වේල් දෙකයි. උදේටයි දවල්ටයි එකට. ඒකට කියන්නේ බ්‍රන්ච් ලු :confused2:. දවල්ට අනිවාර්යෙන් බත්. රෑ නම් බත් කනවා අඩුයි.