පැහෙන්නේ නැතුව මාමේ කිව්වම හ්ම්ම්ම් ගාපිය...... එච්චරයි..... :frown::P
ඉරි නම් තාම නෑ....... ඔරිජිනල් එකක් ගන්න මේ දවස් වල ආර්ථිකේ අවුල් බං....... :( ඊබේ ගෙන්නුවොත් අවුල් වෙයිද බඩු ෂුවර් ද.....?
මලා හොඳ වෙලාවට තාම අප්ඩේට් නොකරේ......TWRP එකෙන් බැකප් කලානම් හරිනේ නෙහ්හ්.... කියවලා බලන්නම්...