මේ පහුගිය දවස් දෙක තුනේ වෙලා තියෙන සිද්ධිය මම පස්සෙයි හරි හැටි දැනගත්තේ......
කිඹුලයියාට උවමනාව තිබුනට තමන්ගේ පිටට පිහියෙන් අනින්නේ, හිනා මුණ පෙන්වාගෙන යටින් ගේම දෙන්නේ කවුද කියලා බලාගන්න කිඹුලා කියල නෑ අලුතෙන් ත්‍රෙඩ් දාපං කියල මම මෙහෙම කළා කියලා.... කිඹුලයියා කියල තියෙන්නෙ මේ XibitZ ඒ...