එකෙන්ම....... ඉස්සර කොස් පොල් ( නෑ නෑ කොස්&පොල් මාමා ගැන නෙවෙයි මේ කියන්නේ) කරපිංචා, නමිනන් බුලත් වල අරව මෙව්වා යමරෙට වැවිලා තිබුන අපේ වත්තෙත් දැන් මම ගේ හැදුවට පස්සේ උස ගහකට කියලා ඉතුරු එකම එක කරපිංචා ගහක් විතරයි......
දැන් හිතෙනවා කලේ මෝඩ වැඩක්ද කියලා වෙනම ගෙයක් හැදුව එකේ අම්මලාගේ ගෙදර තට්ටු...