රාජ්‍ය ඇමති ධූරයක විශය දිවුරුම් දී පැයකට පසුව මාරු කරයි
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ලක්ෂ්මන් සෙනෙවිරත්නගේ අමාත්‍ය ධුරය පැයකට පමණ පසු යළි සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව, ඔහු විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ...