dan kaale hadana gewal nikam petti godak eka uda thiyala hadala wage neda ?
ara issra api podi kale bilding blok walin eka eka ewa hadanne.
ara parana thaale landesi pruthugisi gewal sahenna lassnyi
ara edishan banagalawa kiyala thiyenne
oya ghin thiyenwada eka balanna?
මම ගිහින් නැහැ.දැන් කාලේ ඉස්සර වගේ නෙමෙයිනේ.ඉඩම් පට්ට ගණන්.බොක්ස් ටයිප් හැදුවහම වහලෙට යන වියදමත් ඉතුරුයි.ඉතින් ගොඩක් අය එහෙම හදනවා.මම ගිහින් නැහැ.දැන් කාලේ ඉස්සර වගේ නෙමෙයිනේ.ඉඩම් පට්ට ගණන්.බොක්ස් ටයිප් හැදුවහම වහලෙට යන වියදමත් ඉතුරුයි.ඉතින් ගොඩක් අය එහෙම හදනවා.
e wunata lassna nahane
wahale rasne nadda athualata enawa neda ?
wahaleta nam godak wiyadam wenwa thma
ape gedara wahaletath lee walatama laksha 8 k withra giya
මම දන්න කෙනෙක්ගේ ගෙට රෝමාන් උළු දැම්මේ..උළු වලට විතරක් ලක්‍ෂ 7ක් ගිහින්.