උඹ ඔහොම කියන්නේ කොහොමද බන් මම ඉන්නේ ගල්ෆ් එකේ, මට මගේ ජොබ් කට්ට සෙට් කරලා දුන්නෙත් මුස්ලිම් සහෝදරයෙක්, උඹල හිතන විදියේ කිසිදෙයක් නැහැ අපි කව්රුත් ආතල් එකේ ඉන්නවා, සෑම ජාතියේම හොද නරක කියල කොටස් දෙකක් තියනවා බන්. අපි බංගලාදේශ් ගැන කතාකරොත් උන් මියන්මාර් ගැන කතාකරයි..ඉතින් මම කියන්නේ ඔය කුහක...