මේකත් දැන් ආණ්ඩුවේ තත්වෙට පත්වෙලාද බන්? කව්රු වැරදි කරත් වෙරෙද්ද වෙරදී තමයි...
මේ ත්‍රෙඩ් එක බම්ප් වන තරමට උඹ පුදුම සතුටක් :) විදිනවා.
නමුත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරන උන් යම්කිසි බලාපොරොත්තු ඇතුවනේ කරන්නේ කියලා උඹට හිතෙන්නේ නැද්ද???:confused:
එතකොට උන්ගේ සතුටට උඹ දෙන උත්තරේ කුමක්ද??? ඉහලින්...