1. drml

    ට්‍රිප් එකක් යන්න හොද තැනක් හොයනවා. පුළුව&#350

    එල. මම කට්ටියට කියල බලන්නම්. :)
  2. drml

    ට්‍රිප් එකක් යන්න හොද තැනක් හොයනවා. පුළුව&#350

    ඒකත් හොද අදහසක්. :) එතන පැය 4ක් 5ක් ඉන්න හොද තැනක් තියෙද ලඟපාත?
  3. drml

    ට්‍රිප් එකක් යන්න හොද තැනක් හොයනවා. පුළුව&#350

    ගෑනු ලමෝ ටික ටිකක් අදි මදි කරනවනේ :(:no: ස්තූතියි යාළුවා, බලමුකෝ ටිකක්
  4. drml

    ට්‍රිප් එකක් යන්න හොද තැනක් හොයනවා. පුළුව&#350

    ට්‍රිප් එකක් යන්න හොද තැනක් හොයනවා. පුළුව&#350 ට්‍රිප් එකක් යන්න හොද තැනක් හොයනවා. පුළුවන් අය උදව්වක් කරන්නකෝ. එක දවසක ට්‍රිප් එකක්. ලබන මාසේ මුල සතියේ සති අන්තයේ යන්නයි බැලුවේ, පෝය දවසේ. පෝය දවස ගත්තේ හැමෝටම නිවාඩු දවසක් හොයන්න අමාරු නිසා. යාළුවෝ 30 - 40 ක් අතරේ දෙපාර්ශවයෙන්ම ඉන්නවා. (24...
  5. drml

    බෙලිහුල්ඔය පැත්තේ ට්‍රිප් එකක් යන්න උදව්

    බෙලිහුල්ඔය පැත්තේ ට්‍රිප් එකක් යන්න උදව් ලබන මාසේ මුල හරියේ බෙලිහුල්ඔය පැත්තේ ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා. 20ක් 25ක් විතර දෙපාර්ශවයෙන්ම ඉන්නවා. කොළඹ ඉදලා බස් එකක් අරගෙන යන්නයි හිතන් ඉන්නේ. ඒ නිසා යන්න හොද පහසු ස්ථාන මොනවද කියලා කියන්නකෝ. දවසම ඇවිදින්නේ නැතුව ටිකක් නිවාඩු පාඩුවේ දවස ගෙවන්න...
  6. drml

    මඩකළපු දිස්ත්‍රික්කයට චාරිකාවක් - Trip to Batticaloa District

    මඩකළපු දිස්ත්‍රික්කයට චාරිකාවක් - Trip to Batticaloa District නැගෙනහිර පළාතට අයත් දිස්ත්‍රික්කයක් වන මඩකළපුව දිස්ත්‍රික්කය, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලට මැදිව පිහිටා ඇත. වර්ග කිලෝමීටර් 2854ක බිම් ප්‍රමාණයක පුරා පිහිටා ඇති මඩකළපුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා දෙමළ ප්‍රධාන ජන වර්ගය වේ. හින්දු...
  7. drml

    එක එක විධියට දාන ටයි ගැට - How to wear a Tie

    එක එක විධියට දාන ටයි ගැට - How to wear a Tie අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක්) - How to wear a tie (methods with Pictures) ටයි එකක් දාන්න ඉගෙනගෙන ඉන්න එක හොදයිනේ. කවදාහරි දවසක ඕන වුන වෙලාවට කාටවත් කරදර කරන්නේ මොකටද? අනිත් එක අපිට පුලුවන් නම් අලුත් විදියකට ටයි එක දාන්න අපි කැපිලා පේනවා...
  8. drml

    අලුත් විදියකට ටයි එක දාමු - ක්‍රම අටක් (How to wear a tie - Methods wi

    අලුත් විදියකට ටයි එක දාමු. (සිව්වැනි ක්‍රම&#35 අලුත් විදියකට ටයි එක දාමු. (සිව්වැනි ක්‍රමය) - Double Cross Knot method with Pictures - (Part 04) අපි කතාකරන්න යන්නේ තවත් අලුත් විදියකට ටයි එක දාන විදිය ගැනයි. දැනට අපි ක්‍රම තුනක් ගැන කතා කරලා ඉවරයි. මේ ක්‍රමය නම් එතරම් ප්‍රසිද්ධ නෑ. ඒකට හේතුව...
  9. drml

    අලුත් විදියකට ටයි එක දාමු - ක්‍රම අටක් (How to wear a tie - Methods wi

    අලුත් විදියකට ටයි එක දාමු. (තෙවැනි ක්‍රමය) - Double අලුත් විදියකට ටයි එක දාමු. (තෙවැනි ක්‍රමය) - Double Knot method with Pictures (Part 03) දැන් කතාකරන්න යන්නේ තවත් අලුත් විදියකට ටයි එක දාන විදිය ගැනයි. කලින් කතා කරපු විධි දෙකටම වඩා වෙනස් ආකාරයකට තමයි මේ ටයි ගැටේ ගහන්නේ. මේ කතා කරන්නේ...
  10. drml

    අලුත් විදියකට ටයි එක දාමු - ක්‍රම අටක් (How to wear a tie - Methods wi

    ඉක්මනටම ඔක්කෝම දාන්නම් :yes::cool:
  11. drml

    අලුත් විදියකට ටයි එක දාමු - ක්‍රම අටක් (How to wear a tie - Methods wi

    අලුත් විදියකට ටයි එක දාමු. (දෙවන ක්‍රමය) - Cross knot method wit අලුත් විදියකට ටයි එක දාමු. (දෙවන ක්‍රමය) - Cross knot method with Pictures (Part 02) අපි දැන් බලමු “Cross Knot” ක්‍රමය ගැනයි. භාහිර උත්සව වලදී භාවිතා කරන්න පුලුවන් ටයි ගැටයක් විදියට හදුන්වන්න පුලුවන්. මේ පහලින් තියෙන්නේ ටයි...
  12. drml

    අලුත් විදියකට ටයි එක දාමු - ක්‍රම අටක් (How to wear a tie - Methods wi

    ස්තූතියි යාළුවා.. පුළුවන් ඉක්මනටම :yes::yes: ස්තූතියි යාළුවා.. :D

    No contents