1. NEMISIS

    Android app Develop කරන්න Java ඕනෙමද?

    අයනික් ෆෝන් ගැප් කියන්නෙ සම්පූර්ණ ඇප් එක රන් වෙන්නෙ වෙබ් වීව් එකක් උඩ ඒ කියන්නෙ හරියට වෙබ්සයිට් එකක් වගේ වෙනසකට තියෙන්නෙ සේරම ඇසට් තියෙන්නෙ ඇප් එක ඇතුලේ ඒක නිසා ලෝඩින් ටයිම් එකේ අවුලක් නැහැ ඒත් පර්ෆෝමන්ස් අතින් බැලුවම පට්ටම අවුල් හොද යූසර් එක්ස්පීරියන්ස් එකක් දෙන්න අමාරුයි ස්ක්‍රීන් දෙක තුනක්...
  2. NEMISIS

    Honda Civic FD

    ඕකෙ ග්‍රේඩ් 3ක් තියනවා නම් නම් මතක නැහැ (මගේ ත්‍රෙඩ් එකට කවුරු හරි කමෙන්ට් එකක් දාල තිබුනා විස්තර එක්ක) ෆුලි ලෝඩඩ් එකේ තමයි සන්රූෆ් පැඩල් ශිෆ්ට් ක්රූස් කන්ට්‍රෝල් ආවෙ හැබැයි මම ලංකාවෙ ඕවා තියන FD4 එකක් වත් දැකලා නැහැ, එකම එක ඇඩ් එකකද කොහෙද එකක් දැක්කා අර සයිඩ් මිරර් වල සිග්නල් ලයිට් තිබුනු එකක්...
  3. NEMISIS

    PC Build 7th gen

    :yes::yes: When more threads come to play, the Core i5-7400 and Core i7-2600K battle it out in terms of four cores and IPC vs hyperthreading. The Core i3-7350K sits around ~25% behind. ඒත් i5 එකක් වගේ එක්ක කම්පෙයා කරද්දි මල්ටි ත්‍රෙඩ් පර්ෆෝමන්ස් වලත් ඒ ලගටම එන්න පුලුවන්නේ මොකද i7 එකේ...
  4. NEMISIS

    HONDA_FD4_Review

    මම නම් හරියට දන්නෙ නැහැ මචන් ඒත් මම ආස වාහනයක් ස්ටොක් විදියට තියාගන්න, එතකොට තමයි වටිනාකම වැඩි මේකට මූගන් බොඩිකිට් එකක් ගහලා මූගන් ස්පොයිලර් එකක් ගැහුවම ඔය New Red එකටත් පට්ටම ගතී මගෙ යාලුවෙක්ගෙ කාර් එකකට එහෙම ගහලා තිබුනා මාරම ලස්සනයි
  5. NEMISIS

    PC Build 7th gen

    විශේශ අවශ්‍යතාවයක් නැත්නම් i7 එකක් ගහන එක සත පහක වැඩක් ඇති දෙයක් නෙමෙයි. Quad Core i5 එකක් හොදටම ඇති i7 එකකට දාන ඒ වැඩිපුර සල්ලි VGA එකකට දැම්මා නම් හරි අනික් එක තමයි 7th Gen i3 CPU වල පර්ෆෝමන්ස් 2nd Gen i7 වලට ගොඩක්ම සමානයි කියලා කියනවා...
  6. NEMISIS

    HONDA_FD4_Review

    සුදුයි කලුයි හොයන්න අමාරුයි බන් ඒ පාට දෙක මාර ලස්සනයි තෙල් හයිවේ එකේ 14-15 වගේ කරනවා දුර 12-13 අතර වගේ (කොලඹ ඉදන් දෙනියායට) ලග ට්‍රැෆික් එකේ පාගලා පාගලා එලෙවුවොතින් 7.5 - 8 තමයි, හැබැයි ටිකක් කල්පනාවෙන්(RPM එක 2500 ට අඩුවෙන් තියාගෙන) මනුස්සයෙක් වගේ එලෙවුවොතින් 9-10 කරනවා
  7. NEMISIS

    HONDA_FD4_Review

    තාම තියනවා අවුරුදු දෙකකට පස්සෙ තව රිවීව් එකක් දාන්න කියලා හිතන් ඉන්නෙ බලමු වැඩත් එක්ක කරගන්න
  8. NEMISIS

    Honda Civic FD

    මම ලග FD4 මැනුවල් එකක් තියනවා රිවීව් එකකුත් දාල තියෙන්නෙ http://www.elakiri.com/forum/showthread.php?t=1680741
  9. NEMISIS

    මේ වාහන වලින් ඔබ ගැනීමට අනුමත කරන වහනය කුම&#34

    1. Corolla 141 මේක සිරා බාන්ඩයක් හොයාගන්නත් පුලුවන් හෙන අඩුවෙන් දුවපු (50 000ක් විතර දුවපු සිරාම ඒවා තියනවා දැකල තියනවා) 2. Honda Civic FD1 මේකත් සිරා, ඒත් 2006 කියන්නෙ අවුරුදු 10ටත් වඩා පරනයි නේ 2006 ඒවා සේරම තියෙන්නෙ 1.40ටත් වඩා දුවපුවා 3. GP1 - මේක ගැන නම් මගේ ඒ තරම් අයිඩියා එකක් නැහැ 4...
  10. NEMISIS

    GitHub පිලිබදව

    Issues කියන්නෙ අදාල රිපොසිටරි එකේ තියන ප්‍රොජෙක්ට් එකේ හරි කෝඩ් එකෙ හරි තියන අයිඩෙන්ටිෆයි කරගනිපු ප්‍රශ්න, ඒ ප්‍රොජෙක්ට් එක මේන්ටේන් කරන අය ඔය Issues බලලා හදනවා එහෙම නැත්නම් ඒවට සොලූශන් දෙනවා Pull request කියන්නෙ, අපිටත් පුලුවන් ඔය රිපොසිටරි වල තියන කෝඩ් එකේ තියන ප්‍රශන හදන්න හරි අලුත් ෆීචර්ස්...
  11. NEMISIS

    මිටර් 20 , 25 VGA කේබල් ගැහුවට අවුලක් නැද්ද

    දිග කේබල් එක එක තැනට එක එක විදියට වැඩ කරන්නෙ මගෙ ලග කලින් තිබුනා 10m වගේ කේබල් එකක් ගහලා (ඒකත් සෙකන්ඩ් හෑන්ඩ් ගනිපු කේබල් එකක් හොද මහත කේබල් එකක්) කාමරේ කොහෙ හරි ෆෝන් එකක් තිබිලා කෝල් එකක් ආවොත් හරි SMS එකක් ආවොත් හරි මොනිටරේ ඕෆ් වෙලා ඔන් වෙනවා වගේ මුකුත් පේන්නෙ නැතිව ගිහින් තත්පර 3ක් විතර...
  12. NEMISIS

    Katusu Fighters Rep Dansala !

    voted
  13. NEMISIS

    සුපිරි බාන්ඩයක් බන්

    SSID එක හයිඩ් කරත් ඕක වැඩද?
  14. NEMISIS

    Feature Phone වලින් හොද මොනවාද ?

    මගෙ ලග තියනවා සැම්සුන්ග් බේසික් ෆෝන් එකක් ඩුවල් සිම් (මේක ගොඩක් එවුන් දැන් යූස් කරනවා, වටේට කොල පාට ඉරක් තියන එක, මොඩල් එක SM-B310) මේක රුපියල් 3000ක් වගේ තමයි උනේ මතක විදියට මේකට නොවුනු දෙයක් නැහැ, දවසට දෙපාරක් විතර වැටෙනවා, එක සැරයක් බයික් එකේ යද්දි ෆෝන් එක වැටිලා බොහොම අමාරුවෙන් කෑලි හොයන්...
  15. NEMISIS

    ස්වභාව ධර්මයේ ස්වර්ණමය නීතිය – ෆිබොනාචි

    උඹ මේක සිරාවටමද කිවුවෙ කියන්න මම දන්නෙ නැහැ හැබැයි උඹ කියන එක ඇත්ත මොකද ඔය ඇපල් ලෝගෝ එක ගැන කියලා තිබුනෙ ඕකෙ එහෙම ෆිබොනාචි කතාවක් නැතෙයි නිකම් රැන්ඩම් රවුම් ටිකක්ය ඇදලා තියෙන්නෙ කියලා මෙතනත් ෆිබොනාචි කතාවක් නැහැ නේ නිකන් රවුම් ටිකක් ඇදලා නේ තියෙන්නෙ සමහර දේවල් වල නම් ඔය සීකුවෙන්ස් එකට මැච් වෙන...
  16. NEMISIS

    Honda Civic FD2 (type R)

    අනික 2009 කියලා තිබුනට කාර් එක 2008 මොඩල් එකක් 2009 ඉදන් ආපු ඒවයෙ පිටිපස්සෙ ඔය ලයිට් එක නෙමෙයි ආවෙ ටේල් ලයිට් එකේ මැද තියන කෑල්ල රවුම් නැහැ පොඩ්ඩක් කොටු ශේප් එකක් තියෙන්නෙ http://www.8thcivic.com/forums/attachments/lighting-h-i-d-s-neon/45986d1329221537-light-up-all-4-rear-tail-lights-civic.jpg
  17. NEMISIS

    Honda Civic FD2 (type R)

    Type S කියලා එකක් නැහැනේ බන් තව Civic Si කියලා එකක් තියනවා ඒත් ඒක Euro වලට විතරද කොහෙද රිලීස් කරලා තියෙන්නෙ FD2 Type R තමයි තියෙන්නෙ තව තියනවා FD2 Mugan RR එක
  18. NEMISIS

    Honda Civic FD2 (type R)

    සේල් එකකට කියලා හරි වාහන ඉම්පෝට් කරන කෙනෙක්ට කියලා තමයි ගෙන්නන්න වෙන්නෙ මම ස්ටැෆඩ් එකෙන් ඇහුවා, උන් ගේන්නෙ අඩුම කාර් 14ක ඕඩර් එකක් හම්බුනොත් විතරයි කිවුවා, ඒ කියනානෙ උඹත් ඇරුනම තව 13 දෙනෙක් හොයා ගන්න වෙනවා
  19. NEMISIS

    ElaKiri Programmer's Club

    ඉතින් බන් ඒ කාලෙ ඉදන් තිබුනෙ C/C++ වල එහෙම void කිවුවාම ඕන ටයිප් එකක් රිටර්න් කරන්න පුලුවන් කම තිබුනා නේ Objectiv C වල එහෙම id කියලා ටයිප් එකක් තිබුනා ඒකත් ගොඩක් දුරට ඒ වගේ තමයි (void *) මීට වඩා හොද ක්‍රමත් තිබුනා ඕක කරන c වල එහෙම නම් union යූස් කරලා
  20. NEMISIS

    Help chooti

    100 ta nam tax eka 49.72, 100 ta nam tax include wunama 149.72 presentages waling gatthama, 149.72% kiyanne, 172i, ubata hoyanna ona 100% kiyanne keyada kiyala ethakota, (172/149.72)*100 = 114.88

    No contents