1. NEMISIS

    ලැප ඉවරායි

    සාමාන්‍යෙන් 100% ක්ම රිකවර් කරගන්න එක ප්‍රැක්ටිකලි කරන්න බැහැ ඒත් ගොඩක් දේවල් රිකවර් කරන්න පුලුවන් වෙයි දැන් ඔය රිකවර් උනු දේවල් ඒ පාටිශන් එකටම රීස්ටෝ කරන්න එපා මොනම හේතුවක් නිසාවත් මොකද ඔය ටූල් එකෙන් හරියට උනේ නැත්නම් වෙන ටූල් එකක් වත් ට්‍රයි කරලා වැඩක් නැහැ ඒ පාටිශන් එකට ඩේටා ආපහු දැම්මොතින්...
  2. NEMISIS

    Android developnt ගැන

    එහෙම එකසැරේ ප්ලැට්ෆෝම් 3ට බිල්ඩ් කරන්න බැහැ කෝඩ් Reusability එක තමයි තියෙන්නෙ වෙන වෙනම ඇප් 3 හදලා බිල්ඩ් කරගන්න ඕන ප්ලැට්ෆෝම් 3ට වෙන වෙනම UI පාට් වල ගොඩක් දේවල් කරන්න වෙනවා, අනික් කෝඩ් නම් ප්ලැට්ෆෝම් ස්පෙසිෆික් ෆීචර්ස් ඉම්ප්ලිමෙන්ට් කරලා නැත්නම් සම්පූර්නයෙන් රී යූස්කරන්න පුලුවන් Xamarin වලත්...
  3. NEMISIS

    මොනිටරයක් ටීවී එකකට හැරවීම

    මගෙ ලග තිබුනා කාලෙකට කලින් යාලුවෙක් දීපු චයිනීස් කොම්බො බොක්ස් එකක් ඒකෙ නම් ඒ තරම් හොදක් තිබුනෙ නැහැ චැනල් අහු උනාට ස්ටේබල් නැහැ, නිතර කොලිටි එක වෙනස් වෙනවා මේක මම යූස් කරේ කොලඹ ඒ ගෙදරම LCD TV එකක් යූස් කරලා තියනවා ඒරියල් එකට ගින්දර වගේ චැනල් සේරම අහුවෙනවා හොද කොලිටි එකක් හොයාගන්න පුලුවන් නම්...
  4. NEMISIS

    eBay එකේ පවර් බෑන්ක්

    ඔන්ලයින් ගන්නවට වඩා අඩුවට ලංකාවෙන් ඔරිජිනල් MI Powerbank ගන්න පුලුවන් takas.lk එකෙන මම ගත්තා ස්ක්‍රැච් කෝඩ් එකෙන් වෙරිෆයි කරන්න පුලුවන් 10000mah එක 3000යි වෙන්නෙ උන් වොරන්ටිත් දෙනවා බඩුත් ඔරිජිනල් ගෙදරටම ගෙනල්ලත් දෙනවා දවස් 3න් හම්බ වෙනවත් එක්ක
  5. NEMISIS

    බබුන් ආතා

    මමත් මාතර තමයි උපන්දා ඉදන් හිටියෙ මාතර තමයි මේ පැතිවල කට්ටඩි රාලලා නම් ඕන තරම් ඉන්නවා හැබැයි ඔය වගේ දේවල් කරපු එකෙක්වත් මම නම් අහලා නැහැ මාතර ගුරුකම් වලට ප්‍රසිද්ද උනාට ඔයවගේ ඒවා නම් මම අහල දැකලා නැහැ අනික මම නම් ඕව තඹ සතේකට විස්වාස කරන්නෙ නැහැ
  6. NEMISIS

    React Native Help

    උඹට දිග ටියුටෝරියල් කම්මැලි නැතුව බලන්න පුලුවන් නම් වීඩියෝ ටියුටොරියල් බලපන් මම නම් youtube එකේ තියන Crash Course තමයි බලන්නෙ (දිග වීඩියෝ මට මාර කම්මැලියි පැයක් විතර බැලුවම නිදිමත වෙනවා) මෙන්න මේ දෙක තමයි මම නම් බැලුවෙ ඊට පස්සෙ උන්ගෙම සයිට් එකේ තියන Getting Started එක ඒකෙ මාර ලස්සනට විස්තර කරලා...
  7. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...2

    එල එල මචන් ඕක මට හෙන ප්‍රශනෙයක් වෙලා තිවුනෙ තෑන්ක්ස් පැහැදිලි කරාට
  8. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...2

    අඩේ මහ්ශ් ලංකාවෙ ඕන තරම් කන්වර්ට් කරපු Subaru, Evo, Starlet තිබුනට ඇයි එහෙම කන්වර්ට් කරපු සිවික් නැත්තෙ මම කලාතුරකින් එහෙම තියන ඒවා දැකලා තියනවා ඒත් අරවා තරම් නැහැනේ. නොමල් කාර් ගත්තොතින් ලාන්සර් වලට වඩා සිවික් තියනවානේ(මම කොලඹ, ගාල්ල, මාතර අවට දැකලා තියන විදියට) උදාහරනයක් විදියට FD2 Type R එක...
  9. NEMISIS

    Image processing help

    නැහැ බන් උබ වෙබ් ගැන විතරයි නේ හිතන්නෙ මොබයිල් ඇප් එකක් හිතපන්කෝ ඇන්ඩ්‍රොයිඩ්, ස්ක්‍රීන් එකේ width එක 3ට බෙදලා හරි හතරැස් ඉමේජ් එකක් ඩවුන්ලෝඩ් කරලා පෙන්නනවා කියලා හිතපන් අපිට පුලුවන් කැල්කියුලේට් කරන්න ඒ ඒ ෆෝන් එකට හරියටම හරියන සයිස් එක මොකද්ද කියලා, එහෙම කැල්කියුලේට් කරලා Optimum Image size...
  10. NEMISIS

    සිංහල සයිට් එකකින් මුදල් උපයන්න පුළුවන්ද

    http://marketingeggs.com/thanks-bro/ This domain may be for sale. Backorder this Domain උඹ ප්‍රොඩක්ට් එකක් විකුනනවා කිවුවෙ ඩොමේන් එකද විකුනන්නෙ :lol::lol::P:P
  11. NEMISIS

    Elakiri Entrepreneurs Club

    මම දන්න විදියට නම් ලංකාවෙ ප්‍රොඩක්ට් මත ඩිපෙන්ඩ් වෙලා ඉන්නෙ කම්පැනි කීපයක් විතරයි අනෙක් ඒව සේරම ප්‍රොජෙක්ට් මත තමයි හැබැයි බිස්නස් මොඩල් එකක් විදියට ගොඩක් සක්සස් වෙලා තියෙන්නෙ ප්‍රොඩක්ට් කම්පැනි තමයි
  12. NEMISIS

    Android developnt ගැන

    http://facebook.github.io/react-native/docs/signed-apk-android.html මේක බැලුවද මේකෙ සේරම ස්ටෙප් සරලව තියනවා
  13. NEMISIS

    adobe products aulak

    අඩේ මම හිතුවෙ උඹ ප්‍රෝගැමින් එහෙම දන්නවා ඇති කියලා Eclipse කියන්නෙ IDE එකක්, කෝඩ් කරන්න ගන්න සපෙශල් එඩිටර් එකක් කියලා හිතපන්කෝ, ඒක ඕන කෙනෙක්ට වෙනස් කරල ඕන එකක් හදාගත්තහැකි, ඒක එහෙම වෙනස් කරලා තමයි ඇඩෝබිලා ෆ්ලෑශ්බිල්ඩර් හදලා තියෙන්නෙ Cordova Phonegap කියන්නෙ මොබයිල් ඇප් හදන්න තියන ටෙක්නොලොජි...
  14. NEMISIS

    adobe products aulak

    Illustrator - වෙක්ටර් ග්‍රැෆික්ස්, පින්තූර අදින්න InDesign - ඩෙස්ක්ටොප් පබ්ලිශින් වැඩ වලට, ඒ කියන්නෙ පොත්වල මැගසින් වල පිටු එහෙම හදන්න Acrobat® X Pro - PDF හදන්න සහ Edit කරන්න Flash® Professional - Flash ඇනිමේශන් සහ Flash වලින් පොඩි ඇප්ලිකේශන්/Games හදන්න Flash Builder - මේකට කලින් කිවුවෙ Adobe...
  15. NEMISIS

    Visual Studio on Linux

    රන් කරගන්න නම් පුලුවන් වෙයි මොනවා හරි ජිල්මාට් එකක් දාල ඒත් වැඩක් නම් කරගන්න වෙන්නෙ නැහැ Download_Now කියලා තියනවා වගේ වින්ඩෝස් වලත් සමහර වෙලාවට අවුල් තියනවා අනෙක හෙනට රිසෝස් ගන්නවා VM එකක දාන්න පුලුවන් එතකොට නම් ඇත්තටම රන් වෙන්නෙ වින්ඩෝස් උඩ හැබැයි පර්ෆෝමන්ස් අඩුයි කරන්නෙ ටිකක් ලොකු ප්‍රොජෙක්ට්...
  16. NEMISIS

    Android developnt ගැන

    ඔවු හයිබ්‍රිඩ් ඇප් නේටිව් වලට වඩා ස්ලෝ ඒ උනාට Xamarin/ReactNative හයිබ්‍රිඩ් නෙමෙයි ඒවා නේටිව් කෝඩ් එකට කම්පයිල් වෙනවා ඒ කියන්නෙ රන් වෙන ඇප් එක ඇත්තටම නේටිව් ඇප් එකක් PS : Xamarin සහ ReactNative ඇතුලෙ වැඩ කරන විදිය ගොඩක් වෙනස් ඇත්තටම React Native වල කරන්නෙ ජාවාස්ක්‍රිප්ට් කෝඩ් එක රන් කරලා...
  17. NEMISIS

    Powe Bank

    ශුවර් එකට ෆේක් Xiaomi එකක් මගෙ ලග තියනවා 10000mah එකක් ඒක නම් iPhone 6 එක 3න් පාරක් ෆුල් චාජ් කරන්න පුලුවන් මගෙ ලග තියනවා පොඩි ෆෝන් එකක් ඒක කොච්චර චාජ් කරත් පවර්බෑන්ක් එක බහින්නෙ නැද්ද කොහෙද කී පාරක් පුලුවන්ද කියලා බලන්න බැහැ ඒ ෆෝන් එක චාජ් කරාම සතියක් විතර තියනවා
  18. NEMISIS

    Video Editing PC

    උබට මැක් ඕනම නම් හැකින්ටොශ් එකක් හදාගන්න පුලුවන් දැන් ඩෙස්ක්ටොප් හදනවා නම් කම්පෙටිබල් පාට්ස් අරගෙන පට්ටම බිල්ඩ් එකක් හදන්න පුලුවන් ලගදි Nvidia Pascal Driver එකත් මැක් වලට රිලීස් කරා මැක් ප්‍රෝ එකක පර්ෆෝමන්ස් තියන එකක් හැදුවහැකි පොඩි ගානක් වියදම් කරලා මම වීඩියෝ රෙන්ඩරින් ටයිම් එක නම් කම්පෙයා...
  19. NEMISIS

    Bell 4G Reviews

    තියරිටිකලි බැලුවම 0.125*60*60*24*30/1024 = 316GB පුලුවන් මාසෙකට හැබැයි මාසෙම 1Mbps එන්නත් ඕන දවස් 30ම පැය 24ම ඩවුන්ලෝඩ් වෙන්න දාල තියන්නත් ඕන පැයකට 450MB වගේ ඩවුන්ලෝඩ් කරතහැකි මේකෙ ස්පීඩ් එක මදි හැබැයි ලොකු ප්‍රමානෙයක් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්, රාස්බෙරි පයි එකක් වගේ අරගෙන UPS එකකට ගහලා පැය 24ම...
  20. NEMISIS

    පියාණන්ට නිවන්සුව පතමු!

    නිවන් සුව ලැබේවා

    No contents