ගිරවා සහ බිස්නස්මන්

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ගිරවා සහ බිස්නස්මන්

    දවසක්ද බිස්නස් කාරයෙක් ප්ලේන් එකේ ගමනක් යන්න ඉඳගත්ත. අල්ලපු සීට් එකේ හිටියේ ගිරවෙක්.
    ටිකක් වෙලා යනකොට ගිරවා කෑගහල කියනවා ' මට විස්කි එකක් ගේනවා ' කියල. මේක දැකපු බිස්නස් කාරයත් කියනවා ' මටත් විස්කි එකක් ඕන ' කියල.

    විනාඩි කීපයක් යද්දී ගිරවට මල පැන්න පරක්කු හින්ද.

    'මොන මගුලක්ද ඕයි තමුසෙලාගේ ස'විස් එක ? ඕක ඉක්මනට ගේනවා. '

    මේක අහපු බිස්නස් කාරයත් හිතුව පොර වෙන්න. ගිරවට එහෙම පුලුවන්නම් මට කොහොම බැරිද කියල මිනිහ කෑ ගහනවා
    ' මොන හු ---ක්ද යකෝ , කෝ මගේ විස්කි එක ?'
    කියල.

    ප්ලේන් එකේ කොල්ලෙකුට මල පැන්න මේක අහල. ඌ මොකද කරේ ප්ලෙන් එකේ හැච් එක ඇරලා ගිරවයි මිනිහයි දෙන්නම තල්ලුකරා එලියට.

    බිමට වැටෙන ගමන් ගිරවා කියනවා පන බයේ සරමේ චූ ගිහින් ඉන්න බිස්නස් කාරයට ,
    ' උඹ නම් එල කොල්ලෙක් මචන්. පිහාටු නැති එකෙක් ප්ලේන් එකේ ඔහොම සද්දයක් දානවා දැක්කමයි. '

    පාඩම : කරන්නන්වාලේ කරන්න එපා. ලොකු උන් පස්සෙන් ගියොත් ඇනගන්න වෙනවා.

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    mama nam ahala thiyanawa ....atal habai...ela ..repped