එහෙම බනින්න තරම්වත් උබව වටින්නේ නැද්ද කියලා කවුද දන්නේ?? උබත් අනුරාධ පාඩුවේ ඉන්න දන්නෙම නෑනේ?? කවුරු හරි අවුස්සලා බැනුම් ඇහුවේ නැත්නම් බොට නිද්ද යන්නේ නැද්ද? පාඩුවේ ඉන්න උන්ව අවුස්සලා විහින් බැනුම් අහලා ඊටපස්සේ නාහෙන් අඬනවා මේකේ උන් වෙනස්කම් කරනවා කියලා. අනේ මංදා උබත්