අනේ මන්දා බං අපේ තාත්තලා තරුණ කාලෙට එනකම්ම කාලා තියෙන්නේ තමන්ගේ කුඹුරු වලම හාල්. වස විස නැති තමන්ගේ පවුලේම අය වගාකරපු කොටුවල එළවලු, කුරක්කන් පිට්ටු කුරක්කන් තලප වගේ ඒවා. ගෙදර හිඳින පොල් තෙල් තමයි පාවිච්චි කරලා තියෙන්නේ . ඒත් අපේ තාත්තලා තරුණ කාලෙමයි සීයා මැරිලා තියෙන්නේ Heart attack එකකින්...