ලොකු දරුවෝ ඉන්නවා කියලා කවදාවත් තමන්ගේ වයිෆ්ට දරුවෝ ඉස්සරහ kiss එකක් දෙන්නේ නෑ වයිෆ්ව බදාගන්නෙ නෑ. තුරුල්කරගන්න හිතුණත් දරුවෝ දකියි කියලා බයයි. ඉතිං දරුවොත් හිතන්න ගන්නවා දෙමව්පියෝ ඉන්නේ සියලු කෙලෙස් නසලා කියලා.මගේ කෙල්ලට දැන් අවුරුදු වීසිදෙකක් වෙන්න එනවා කොල්ලට දාසයක් අනිත් එකාට අටක් තාමත් උන්...