1. markhaloce

    President ගහ

    ඔව් බං :( මෙහෙ ලොකු ගහකට දකින්න තියෙන්නෙ මාර ගස් විතරයි.. එව්ව මොනාද බං රෙඩ්වුඩ් එක්ක බලද්දි :D මේවනෙ ගස්.. පලාතටම හෙවනයි :yes: :yes:
  2. markhaloce

    Sinhalayo mna ada re tikak beela

    :shocked: :shocked: :shocked: :shocked: :shocked:
  3. markhaloce

    SL Blacklisted Companies

    SLT Dialog Etisalat Mobitel Hutch Airtel CEB ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ලොතරැයි මණ්ඩලය :yes: :yes: :yes:
  4. markhaloce

    අනේ_මට_මේක_නවත්තගන්න_ඕනේ...

    :P මොකටද නවත්තන්නෙ ? දිගටම යෙදියං :baffled: යෙදිල යෙදිල ලෝක වාර්තාවක්වත් තියන්න ට්‍රයි එකක් දීපං..
  5. markhaloce

    President ගහ

    පට්ට බං :) රෙඩ්වුඩ් ගස් ලඞ්කාවෙ පැල කරන්න පුළුවන්ද බං ? ගහේ සයිස් එක දැක්කාම ආස හිතෙනව :yes:
  6. markhaloce

    කෙල්ලෝ

    උඹ ඒමද මෙච්චර කල් හිතං හිටියෙ :baffled: ඒක තමා පී එම් එකක්වත් දාල කෝමද සුදූ කියලවත් ඇහුවෙ නැත්තෙ :lol: හෝමෝ :baffled:
  7. markhaloce

    BIT ගැන මං දන්න දේ

    ඉතිං බං චුට්ටි ඩේටබේස් ෆයිල් එකක් හදල ටේබල් තුනහතරක් දාල .net ෆ්‍රේම්වර්ක් එකේම තියෙන ෆන්ක්ශන් වලිං ඊමේල් යවන එක කරගත්තෑකිනෙ :eek: උඹ කියන දේ හරියට තේරෙන්නෑ :eek: :eek:
  8. markhaloce

    කෙල්ලෝ

    උඹල වගේ උන් එක්ක මේකෙ කෙල්ලො කොහොමද බොල ඉන්නෙ :P
  9. markhaloce

    කෙල්ලෝ

    උඹ මායියෙක් හොයාගන්නද එලකිරියට ආවෙ :P ඉරිද පත්තරේක මංගල දැන්වීමක් දාපං :baffled:
  10. markhaloce

    කුහකයා_වැඩ_පටන්ගනි

    :lol: :lol: :lol: අනේහ් අප්පච්චිහ් :baffled:
  11. markhaloce

    සාපේක්ශතාවාදයේ_ආතල්_සීන්_Twin Paradox

    ඕක වැරදීමක්.. http://www.theregister.co.uk/2012/06/11/neutrinos_not_faster_than_light/ කොහොම වුනත් ආලෝකයේ වේගයට වඩා වේගෙ උපරිම නෙමේ කියල හොයාගනියි කියල හිතන්න අමාරුයි.. අලුත් තියරියක් හැදුනත් හැදෙන්නෙ අයින්ස්ටයින් කියපුවගෙන් ස්වායත්තව..
  12. markhaloce

    ElaKiri Programmer's Club

    ඔය ක්‍රමෙන් ප්‍රශ්නෙ හරිද ? :) ජාව වල කොහොමද කලේ ? :eek: මම නම් ජාව වල කරන්නෙත් ඕකමයි.. මේන් එකේදි විතරක් හැන්ඩ්ල් කල්ල අනික්වගෙන් ගන්න එක්සෙප්ශන්ස් ඔක්කොම ආපහු තෲව් කරනව :yes:
  13. markhaloce

    කුහකයා_වැඩ_පටන්ගනි

    :shocked: :shocked: :shocked: මෛත්‍රීපාල සිරිසේන නේද මේ දෑත් ශක්තිමත් කරන්න එකතු වෙලා ඉන්නෙ :P :P :P මේකද අපි යහපාලනෙන් බලාපොරොත්තු වුනේ :P :P :P
  14. markhaloce

    ISO සිමේජ් හදන්න ?

    ගූගල් ඉමේජස් පාරක් දාල බැලුව.. පවර් ISO වල එහෙම අපිට ඕනෙ ෆයිල් එක හරි ෆෝල්ඩර් එක උඩ හරි රයිට් ක්ලික් කල්ල ISO එකක් හදාගන්න එකක් රයිට් ක්ලික් මෙනු එකේ පෙන්නන්නෙ නෑනෙ බං :eek: පුළුවන්නම් power iso පාවිච්චි කරන කෙනෙක් ස්ක්‍රීන් ශොට් එකක් දාන්නකො.. :no: :no:
  15. markhaloce

    ElaKiri Programmer's Club

    try{} cath(Exception ex){//Handle} මෙහෙම කැච් එකෙන් අල්ලල හැන්ඩ්ල් කරන්නෙ මේන් මෙතඩ් එකේදි විතරයි බං.. නැත්තං අනික් මෙතඩ් වලනම් සාමාන්‍යයෙන් කරන්නෙ එක්සෙප්ශන් එක අල්ලල ආපහු ඒක තෲව් කරන එක :yes:
  16. markhaloce

    ISO සිමේජ් හදන්න ?

    උදව් සිඞ්හලයෝ.. අපිට ඕනෙ ෆයිල්ස් ටික සිලෙක්ට් කල්ල Right click කල්ල කෙලින්ම එතනම ඒ ෆයිල් ටික මෞන්ට් කරගන්න පුළුවන් ISO වගේ ඉමේජ් එකකට දාගන්න පුළුවන් සොෆ්ට්වෙයා මොනාද තියෙන්නෙ :yes: :yes: නීරෝ බර්නවෙයා වගේ ඒව එපා :no: ඒව ඕපන් කරං ඩ්‍රැග් n ඩ්‍රොප් කර කර කරන්න බෑ.. කෙලින්ම 7zip එකෙන් rar හදන්නැහෙ...
  17. markhaloce

    අයින්ස්ටයින්

    වෙනස් වෙන එක නෙමේනෙ බං වෙන්නෙ.. අයින්ස්ටයින්ගෙ තියරි වලිං නිව්ටන් කියපුව වෙනස් වුනේ නෑනෙ.. ඒවට කිසිම සම්බන්ධයක් නැති අලුත්ම නියමයන් ටිකක් හැදුන එක වුනේ :yes: වෙනස් වෙන්නෑ.. අලුත්ම දේවල් හැදෙනව.. ඒකෙන් අලුත්ම දේවල් හොයාගන්නව :yes:
  18. markhaloce

    ElaKiri Programmer's Club

    :shocked: ක්‍රෑස් වෙනව :shocked: :shocked: :shocked: එහෙම වෙන්න බෑනෙ බං :O උඹේ ඔය මෙතඩ් 1 කියන්නෙ උඹේ ප්‍රෝග්‍රෑම් එකේ රන් වෙන මේන් මෙතඩ් එකද ? මේන් මෙතඩ් එක නෙමේනං try { //code } cath{throw;} මෙහෙම දීල එක්සෙප්ශන් එක මේන් එකේදි විතරක් හැන්ඩ්ල් කරපං..
  19. markhaloce

    advice computer class

    ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මමනං ඔය වගේ දේවල් ඉගෙන ගන්න කවදාවත් උඹ ගාවටනං එන්නෑ :baffled: විහිළුවක් කලේ.. කොහොම හරි P4 ටිකක්වත් සෙට් කරගන්න ට්‍රයි එකක් දීපං.. එක පාර 100kවත් වියදම් කල්ල p4 p3 කලවමේ වගේ අරගෙන දාගන්න ට්‍රයි එකක් දීපං.. වෙනනං පිලියමක් දන්නෑ :no: ඊසොෆ්ට් අයිඩීඑම් වගේ ඒව දාන්නෙ උන්ට...

    No contents