ISO සිමේජ් හදන්න ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උදව් සිඞ්හලයෝ..
අපිට ඕනෙ ෆයිල්ස් ටික සිලෙක්ට් කල්ල Right click කල්ල කෙලින්ම එතනම ඒ ෆයිල් ටික මෞන්ට් කරගන්න පුළුවන් ISO වගේ ඉමේජ් එකකට දාගන්න පුළුවන් සොෆ්ට්වෙයා මොනාද තියෙන්නෙ :yes: :yes:
නීරෝ බර්නවෙයා වගේ ඒව එපා :no:
ඒව ඕපන් කරං ඩ්‍රැග් n ඩ්‍රොප් කර කර කරන්න බෑ..
කෙලින්ම 7zip එකෙන් rar හදන්නැහෙ රයිට් ක්ලික් කල්ල ඉමේජ් හදාගන්න ඕනෙ :yes: :yes:
ක්‍රැකක් හොයාගන්න පුළුවන් මොකක් හරි සල්ලි දීල ගන්න ඕනෙ එකක් වුනත් කමක් නෑ..
ෆ්‍රීවෙයා එකක්නම් ගොඩක් හොඳයි.. :yes: :yes:

උදාව්.. :yes: :yes:
සයිස් එකත් අඩු එකක්නම් ගොඩක් හොඳයි ඩේට නෑ :no: SLT අනාතයෙක්මි :(
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ගූගල් ඉමේජස් පාරක් දාල බැලුව..
පවර් ISO වල එහෙම අපිට ඕනෙ ෆයිල් එක හරි ෆෝල්ඩර් එක උඩ හරි රයිට් ක්ලික් කල්ල ISO එකක් හදාගන්න එකක් රයිට් ක්ලික් මෙනු එකේ පෙන්නන්නෙ නෑනෙ බං :eek:
පුළුවන්නම් power iso පාවිච්චි කරන කෙනෙක් ස්ක්‍රීන් ශොට් එකක් දාන්නකො.. :no: :no:
 
Aug 10, 2008
332
38
0
Colombo
ගූගල් ඉමේජස් පාරක් දාල බැලුව..
පවර් ISO වල එහෙම අපිට ඕනෙ ෆයිල් එක හරි ෆෝල්ඩර් එක උඩ හරි රයිට් ක්ලික් කල්ල ISO එකක් හදාගන්න එකක් රයිට් ක්ලික් මෙනු එකේ පෙන්නන්නෙ නෑනෙ බං :eek:
පුළුවන්නම් power iso පාවිච්චි කරන කෙනෙක් ස්ක්‍රීන් ශොට් එකක් දාන්නකො.. :no: :no:

Power ISO එකේ පුළුවන් බන්. බලපන් මේක හරිද කියල.

https://drive.google.com/file/d/0BxzMTOKZQSHvWHJoZjJZMXBJb2M/view?usp=sharing
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    එහෙම කන්න හාල්..නෑ.. .:no::sorry:.වවාගෙන , උයාගෙන කාපන්:D



    මේක බලපන්;)හරියනවද කියලා:cool:



    iso-creator-shell-context.gif

    http://www.poweriso.com/tutorials/iso-creator.htm