1. markhaloce

    Hive

    A brand new Hive is launching today. Stay tuned... :yes: :yes: :yes:
  2. markhaloce

    Cube tab හොදයිද ?

    මං හිතුවෙ ගල් වැලි වගේ දෙයක් ගැන කියල :baffled:
  3. markhaloce

    ටෝයියන්/ලොල්ලන් ගේ දැනගැනීම පිනිසයි.

    Umbe amma awa witharayi giya kukuloh :no: කොටයි කිව්වෙ උඹේ පයිය :yes:
  4. markhaloce

    Nugegoda Roooms

    දවල්ට කෑම වේලක් කාල පොඩ්ඩක් නිදහසේ ඉන්න :baffled:
  5. markhaloce

    ElaKiri Programmer's Club

    උඹ තෲව් කරන්න ඕන්නෑ.. වෙන වෙන දාගන්න ෆන්ක්ශන් වලිං තෲව් වෙනවනෙ.. ඒත් උඹ කියන එක හරියට පැහැදිලි නෑ.. එග්සාම්පල් එකක් දියංබලන්න :eek:
  6. markhaloce

    micorsoft developing

    මොන ඩ්‍රීම්ස්පාක්ද ටොරන්ට් ටියෙද්දි :P
  7. markhaloce

    කසාදයක් කර ගත්තම...

    අකුරු ලොකු වැඩියි බං.. අපි පොට්ටයො නෙමේ.. ටිකක් පොඩි කල්ල දාපං :dull: :dull:
  8. markhaloce

    උදවු ඉඩම් හුට පට !!!

    දෙන්න එපා.. ඔව් දුන්නාම කාලයක් යද්දි නිකංම පාරක් දෙන්න වෙනව තමා :yes: කරගන්න දෙයක් දැන්ම කරගනිං.. පහු පහුවෙන එකෙන් වෙන්නෙ ප්‍රශ්නෙ වැඩිවෙන එක විතරයි.. බැරිම වුනොත් එක පාර ප්ලෑනක් ගහල වටේම ඉන්න උන්ව මරල දාපං.. අද එකෙක් මරල ආයෙ සතියකිං තව එකෙක් නෙමේ.. එකම දවසෙ එකෙක්ට එකෙක් මරල කියන නිව්ස් එක එන්න...
  9. markhaloce

    රැවුල කපන්නෙ කොහොමද

    මුලින් නිකංම ඇදල දැම්ම :yes: ඊට පස්සෙ වතුර ගාල ඇදල දැම්ම :yes: දැන් සබං තමා ගාල අදිනවා :yes: කැපුනත් දැවිල්ල එද්දි මාර සනීපයි :baffled:
  10. markhaloce

    ටෝයියන්/ලොල්ලන් ගේ දැනගැනීම පිනිසයි.

    හරියට හරි :yes: උඹේ පයිය කොටයි කියලමයි කිව්වෙ.. :yes: උක්ත ආඛ්‍යාත වල කිසිම වෙනසක් නෑ :yes:
  11. markhaloce

    සිඞ්හලයෝ හාඩ් එහෙකට උදව් :D

    :O කව්ද කිව්වෙ ? පිස්සුද සිඞ්හලයෝ.. යස අගේට වැඩ :yes:
  12. markhaloce

    සුනන්ද දේශප්‍රිය සහ මහින්ද දේශප්‍රිය සහෝ

    මං කෝල් අ ෆ්‍රෙන්ඩ් උපකාරකයට යනව.. මට සිරි ලඞ්කා බෙල් ලයින් එකක් හරහා සුනන්ද දේශප්‍රියගෙ අම්ම හිටපු ගෙදරට අල්ලපු ගෙදර කෙනාට කෝල් එකක් අරං දෙන්න :baffled:
  13. markhaloce

    වාහනේ Number එකේ අවුල [Help]

    13 දිග වැඩියි.. 3 + 1 = 4න් ගනිං.. :yes: ඒක අගට ඇපෙන්ඩ් කරපං :yes: ඊට පඩ්ඩෙ වැලිඩේශන් එකේදි හතර තියෙනවද බැලුවාම ලේසියි :yes: වාහනේ නැතිවුනත් කෙලින්ම නොම්බරේ වැලිඩේට් කල්ලම පොල්සියට කිව්වෑකි.. කෝමද ආතල් එක :baffled:
  14. markhaloce

    ElaKiri Programmer's Club

    try { } catch(Exception ex) { //Handle ?? } මේම බෑ ? :eek:
  15. markhaloce

    සිඞ්හලයෝ හාඩ් එහෙකට උදව් :D

    හාඩ් එක ගැහුව :dull: ඒක වැඩ :yes: වෙන මොනාද දැනගන්න ඕනෙ :baffled:
  16. markhaloce

    මේකෙ තේරුම

    :baffled: :cool: :cool: :cool: Umbata :P
  17. markhaloce

    Keyboard එක ඔබට හුරු පුරුදු නැත්ද? Type කරන වේගය වැඩි ක

    :D දාපු හින්ද ආසාවටත් එක්ක කොටල බැලුව :yes: ඇවරේජ් :yes:
  18. markhaloce

    [sinhala] MVC tutorials

    සිඞ්හලෙන් කියාදෙන්න යනවනං අහලවල් දේටද බොල ත්‍රෙඩ් එක ඉන්ග්‍රීසියෙන් දැම්මෙ :P

    No contents