markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
A brand new Hive is launching today. Stay tuned... :yes: :yes: :yes:
Untitled.png
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අපෙන් තව ගානක් කඩා ගන්න පොටක් වගේ. :(
ඕකෙන් සෑහෙන්න වැඩ ගත්තා පහුගිය ටිකේ. දැං බලන්න මූවීස් නෑ :lol:
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අහ් උඹ ටියුන් කරන් ද ඉන්නේ බන් කොහටඩ අල්ලන් ඉන්නේ ඇන්ටනා එක :lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    mkkda sinhalyo me

    ජින්තුවා;18052806 said:
    මොකක්ද බන් ඔය සීන් එක? මට මතකයි කාලයක් අපේ උන් මැරෙන්න හැදුව ඕකට.

    ඒ ආපු අලුත :yes: ඒ රැල්ල එහෙම්ම බැහැල ගියා :D ඒ වුනාට අපි නං එදා ඉඳන්ම හයු එකත් එක්ක හිටිය :baffled:

    පැටියා;18052811 said:
    අපෙන් තව ගානක් කඩා ගන්න පොටක් වගේ. :(
    ඕකෙන් සෑහෙන්න වැඩ ගත්තා පහුගිය ටිකේ. දැං බලන්න මූවීස් නෑ :lol:

    :( ඒ වගේ..

    ela balamuko

    oka mokakda bn torrent direct baana ekakda ?

    Hmm... ehema ekak kiyanawa thamai...

    දැන් ටොරන්ට් දෙන්නේ නැද්ද බං ඔය අලුත් මගුලෙන් :confused:

    ඔව්.. පෙරේද වගේ වෙනකංම වැඩ කලා :yes: ඒ ගියත් අදින් පස්සෙ අලුත් කල්ල එනවය කියල මැසේජ් පෙන්න පෙන්න හිටියෙ :yes: අද නෑ.. අද අලුත් කල්ල එනවය කියනව :yes: කොහොම එයිද දන්නෑ. අපේ ප්‍රී අකෞන්ට් ටිකට කෙලෝලද දන්නෙත් නෑ :( ලිමිට් දායිද දන්නෙත් නෑ..
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පැටියා;18052811 said:
    අපෙන් තව ගානක් කඩා ගන්න පොටක් වගේ. :(
    ඕකෙන් සෑහෙන්න වැඩ ගත්තා පහුගිය ටිකේ. දැං බලන්න මූවීස් නෑ :lol:
    අම්මෝ... පට්ට වීඩියෝ ගොඩක් ඩවුන්ලෝඩ් කලේ