මෙහෙම සියදිවි නසා ගන්න එවුන් ගැන ආදරය වෙනුවෙන් දිවි පිදුව වීරයො වගෙ ලියන එවුන් නම් මහ ගොන්නු. කවුරු හරි සියදිවි නසා ගන්නවා නම් එයාලගෙ පෞර්ෂත්වයේ ගැටලුවක් තියෙනවා. එහෙම අය ගැන මෙහෙම ලියන එකෙන් වෙන්නේ තවත් එවුන් සියදිවි නසා ගන්න පොලබවන එක විතරයි. අනික අවුරුදු 16ක් තමන්ව බලාගත්තු දෙමව්පියන්ව ,මාස...