Google Doodle එක වෙනස් වෙලා :3

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Google Doodle එක වෙනස් වෙලා :3

Untitled.png

:baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled:
 
  • Like
Reactions: other guy

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචං වැඩිය සතුටු වෙන්න එපා :rolleyes: ඕක මචං Google+ account එකට දීලා තියෙන උපන් දිනේට තමයි වැටෙන්නේ. නැතුව google එකෙන් උඹට වෙනම wish කරලා නෑ :yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඉතින් අපිටහ් ගානක්වත් නැහැනෙහ් :cool:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පේන හැටියට උඹ මේ ආත්මයේ දෙතුන් සැරයක්ම ඉපදිලා වගේ.

    මං මේ බලං හිටියෙ කාටද ගිය මාසෙ බොරුවට උපන් දිනේ කිව්ව එක මීටර් වෙන්නෙ කියල :lol: :lol:
    උඹට විතරයි ඒක මතක තිබ්බෙ :lol: :lol: :lol:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    මං මේ බලං හිටියෙ කාටද ගිය මාසෙ බොරුවට උපන් දිනේ කිව්ව එක මීටර් වෙන්නෙ කියල :lol: :lol:
    උඹට විතරයි ඒක මතක තිබ්බෙ :lol: :lol: :lol:

    එතකොට අදද උඹේ හරි උපන් දිනය. මම හිතුවේ උඹ කලින් දාපු එක ඇත්ත එක කියලා. උඹ මීට කලින් පොස්ට් එකක දාලා තිබ්බනේ එලකිරි ප්‍රොෆයිල් එකේ දාලා තියෙන උපන් දිනේ බොරුවක් කියලා.

    එහෙමනම් සුභ උපන් දිනයක් මචන්! ( මේ අවුරුද්දේවත් බොරු කියන එක අඩු කරපන්)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එතකොට අදද උඹේ හරි උපන් දිනය. මම හිතුවේ උඹ කලින් දාපු එක ඇත්ත එක කියලා. උඹ මීට කලින් පොස්ට් එකක දාලා තිබ්බනේ එලකිරි ප්‍රොෆයිල් එකේ දාලා තියෙන උපන් දිනේ බොරුවක් කියලා.

    එහෙමනම්සුභ උපන් දිනයක් මචන්! ( මේ අවුරුද්දේවත් බොරු කියන එක අඩු කරපන්)

    :lol: :lol:
    ඔව් අද තමා :D :D :D