ප්‍රයිවට් උන් චන්දෙ දෙනවා ආන්ඩුවෙ උන්ගෙ පඩි වැඩි කරන්න,

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ප්‍රයිවට් උන් චන්දෙ දෙනවා ආන්ඩුවෙ උන්ගෙ පඩි වැඩි කරන්න,

    රනිල් සජිත් අනුර හැම එකාම කියන්නෙ රජයෙ සෙවකයන්ට අච්චර දෙනවා මෙච්චර දෙනවා,

    රජයෙ උන්ට පඩි වැඩි කරනවා කියන එකෙක්ව පත් කරන්න ප්‍රයිවට් උන් චන්දෙ දෙනවා පුදුම මොඩ කමක් යකුනෙ,

    රනිල් සජිත් අනුර එකෙක් කට අරින්නෙ නැ පවුද්ගලික අන්ශෙ ගැන,

    ප්‍රයිවට් එකෙ තමයි සුපිරි මොඩයො ඉන්නෙ,
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මට තියෙන ප්‍රශ්නේ පොනියා ගුරුවරුන්ට 10000 හම්බෙන්න තිබ්බ දිමනාව නොදී ගල් පැලෙන තර්ක දාල දැන් 25000-30000 දෙන්නේ කොහොමද කියල. එහෙනං මු දැන දැනම වර්ජන වෙන්න ඇරියා දෙන්න හැකියාව තිබිලත්
     
    • Haha
    Reactions: Smartm

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Ai ban hama ekama rajaye unge padi wadi karanawa kiyanne.

    Bahutharayak minissu rajaye sewakayo nemeyi neda?

    nathnam pawulakata ekek rajaye sewakayekda?
     
    • Like
    Reactions: mastech

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,132
    113
    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල්

    ප්‍රයිවෙට් උන්ට කියනො - ටැක්ස් අඩු කරනො/ ටැක්ස් ලෙවල් එක බස්සනො
    රජයෙ උන්ට කියනො - වැටුප් වැඩි කරනො
    ගොවියොන්ට - නියමිත මිලක්, සහන පොහොර
    කම්කරුවන්ට - අවම වැටුප් වැඩිවිමක්, පෙන්ශන් එකක්
    හාමුදුරුවන්ට - තේරවාදි ආර්තිකයක්/ බුද්දාගමට මුල් තැන
    ඩොකාලට - කාර්පර්මිට්/

    ඕක ඉතිං පරන තැටියම නෙහ්,
    ආයෙ අලුත් එකක් නෙවෙයි!
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Ai ban hama ekama rajaye unge padi wadi karanawa kiyanne.

    Bahutharayak minissu rajaye sewakayo nemeyi neda?

    nathnam pawulakata ekek rajaye sewakayekda?
    ඔක තෙරුම් ගන්න ඔන ප්‍රයිවට් උන්, උන්ට මොනවද චන්දෙ දිලා රජයෙන් ලැබිලා තියෙන ප්‍රතිලාබ කියලා,

    ප්‍රයිවට් උන් කියන්නෙ සුපිරි මොඩයො,