ඒ කාලෙදී මුචලින්දයා ඔෆිස් එකේ සහ ෆේස්බුක් පිටුවල කීර්තිමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු , ඇමතිවරු සමඟ ඉන්න ෆොටෝ දාලා තිබුණා...
මට තේරුණා සක්විති රණසිංහ මහින්ද රාජපක්ෂගේ ෆොටෝ එක ඔෆිස් එකේ ගහගෙන කීර්තිමත් මාධ්‍යවේදියෙක් වන එඩ්වින් ආරියදාස හරහා තමන්ගේ මගෝඩි වැඩ මාර්කට් කරගත්ත ආකාරයටම අපේ මුචලින්දයාත්...