පරණ ෆොටෝ එකතුව

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    image.png


    image.png

    :love:

    year eke nadde?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔය CTB එකේ යාන්ත්‍රික වැඩපොළක් තිබ්බා අපේ ගෙවල් පැත්තේ, ජාඇල.
    පොඩි කාලේ මම ඔතන ඇතුලට හැරෙන තැන ඉඳල බලන් ඉඳල තියෙනවා....
    ඉස්සර වෙස්කෝ, ලටෙක් ,ඩිමෝ, කලම්බු රයිඩර්,ටාටා, වගේ එක එක මාදිලියේ බස් තිබ්බා.

    වෙස්කෝ එක එහෙම හොඳ සුවපහසුයි ලේලන්ඩ් වලට වඩා.....


    :(:(:(

    ube gewal koheda?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ ගෙදර හැම වැදගත් සිද්ධියක් වෙච්චි දවසකම වගේ පරණ පත්තර තිබ්බා,අවුරුදු 50-60 පරණ එවා,දැන් ගොඩක් වෙයෝ කාල විනාශ වෙලා,අද පරණ පත්තර ගොඩ අවුස්සන කොට මේක දැක්කෙ.

    මේ ජවහර්ලාල් නෙරු නැති වෙච්චි දවස් වල ලංකාදිප පත්තරයක්.


    Jsf4UbP.jpg
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

       
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අන්තර්ජංජාලයේ පොඩි රස්තියාදු පාරක් දාන්න කියලා බලනකොට.මේ පින්තූර ටික සෙට් උනා..අදුරගන්න පුලුවන්ද බලන්න...


    කොහේ යන්න ගියත් කොටුවෙන්නේ යන්න වෙන්නේ...මේ කොළඹ කොටුවලු...[ලූ හොදේ මම නම් දන්නෑ
    :no::no:]
    view-from-colombo-fort.jpg


    පොදු ජනයාගේ ප්‍රවාහන සේවය දුම්රියනේ මේ කොටුව රේල්වේ ස්ටේෂන් 1

    8_central-railway-station.jpg


    මේ චැතම් වීදිය...ඔය ගහලම තියෙන්නේ...
    :D:D

    chalham_street.jpg


    මේ මවුන්ට් ලැවීනියා හෝටලය -1860-1880


    mount-lavinia-colombo.jpg


    Grand Oriental Hotel, Colombo, Ceylon 1880

    කියලා ඔය උඩින්ම ගහල තියෙන්නේ මහ පොල්ලෙන්ම :rolleyes::rolleyes:)

    grand-oriental-hotel-colombo.jpg


    මේ යෝක් වීදිය photo 1 නම් පැහදිලි නෑ.... ෆෝන් 1කින් ගත්ත 1ක්ද කොහෙද :no::no:


    York-Street-Colombo-Ceylon.jpg





    Lady-Havelock-Hospital-1911.jpg


    කුමාර වීදිය -කොළඹ
    Prince-Street-colombo-fort-by-John-co.jpg


    මේ කුරුදුවත්ත පොලීසිය

    Cinnamon-Gardens-police-Station-1910.jpg



    Queen Street, Colombo, Sri Lanka Late 1800
    රැජින වීදිය කොළඹ -


    Queen-Street-Colombo-Sri-Lanka.jpg


    4වන හරස් වීදිය

    4th-Cross-Street-1911.jpg



    මේ ගාලු පාර
    gale-face-drive-club-hotel.jpg


    මේ ගෝල්ෆේස් ....
    galle-face-sea-shore-colombo.jpg


    ඊලගට කොළඹින් ....නුවරට .......:love::love::love:

      
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63

    මේ photo එක දැක්කහම ගොඩක් shock වුණා..! අපි කොච්චර වයසට ගිහිල්ලද.., දු දරුවෝ නාට්‍ය මාලාවේ මේ අය හිටිය නේද.
     
    Last edited:
    • Like
    Reactions: aneasarayana

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    වියට්නාම් යුද්ධයට ඇමෙරිකානු ආගමනය සමග ඇති වන යුදමය තත්වයන් හීදී සිවිල් වැසියන් ලක්ශ දහනමයක් පමණ අගයකින් ඝාතනය වන අතර මෙහිදී ඇමෙරිකානු රජය වෙත එල්ලවන මානවහිමිකම් චෝදනා සහ ගෝලීය යුධ විරෝධී බලපෑම හේතුවෙන් ඇමෙරිකානු රජය සිය හමුදා 1974 වසරේ වියට්නාමයෙන් ඉවත් කරගැනීමට කටයතු කරයි.

    ..ඒ සමගම 1975 වසරේදී ඇමෙරිකානු රජය වියට්නාමයේ සිය දෙමාපියන් ඝාතනයට ලක්ව අනාථ භාවයට පත් වූ දකුණු වියට්නාම් දරුවන් පනස් දහසක්ද සිය රටට රැගෙන යාමට කටයුතු ප්‍රතිපාදනය කලේ දකුණු වියට්නාම මියගිය හමුදා සමාජිකයන්ගේ දරුවන් ආක්‍රමණික ගරිල්ලන් විසින් විනාශ කිරීම යන ව්‍යාජ හේතුව උපක්‍රමිකව යොදාගනිමින් උවද මෙහි සත්‍ය පසුබිම ඇමෙරිකාවට එල්ලවූ ප්‍රභල මානවහිමිකම් කඩවීමේ චෝදනාව බව රහසක් නොවීය.

    ..මෙම දරුවන්ට අමතරව සිය හමුදා මගින් අතවරයට ලක්ව වියට්නාම් කාන්තාවන් බිහිකල දරුවන් පසු කාලීනව එකී කාන්තාවන් දරුවන්ගේ පෙනුම හේතුවෙන් සමාජයට ඉදිරිපත් කිරීමට නොහැකිව ඇමෙරිකානු කදවුරු සමීපයෙ අතහැර යාම නිසා අවතැන් වූ දරුවන්ද ඇමෙරිකාවට හිමි විය..... මෙම දරුවන් පසුකාලීනව ඇමෙරිකානු හමුදා නයකයන් සහ ප්‍රසිද්ධ නලු නිලියන් දේශ්පාලකයන් විලාසිතාවක් ලෙස් හදාවඩා ගත් අතර ඉන් බොහෝ පිරිසක ඉදිරි ජීවිතය මත්ද්‍රව්‍ය සහ වෙනත් හේතූන් නිසා අකාලයේ විනාශ විය...

    ඔබ පහත දකින්නේ surviving twice මෙහෙයුම ඔස්සේ ඇමෙරිකානුවන් ගෙන ගිය අවසාන වියට්නාම් දරුවන් සිය දෙනා ගුවන් යානය තුල රදවා ගෙන යන ආකාරයයි....
    යුද්ධය නිහඩවම සාපයට අත වනන ආකාරයයි.....



    UOsfMcy.jpg




    පිස්සු කොර බොලේ..! හෝස් ගාල ගියා
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මම ඉස්සර ක්ලාස් ගියා.හතේ අටේ පන්තියේ වගේ.අවම ගාස්තුව 4යි.අපි යන්නේ භාගේ ටිකට්.ක්ලාස් ගිහින් එන්න ගෙදරින් දෙන්නේ රුපියල් 5යි:baffled::baffled:

    Yakoo maath.... Kottawe idan Maradaneta season eka maasetama 45i......:yes::yes: Bus eke yanawa nam 6.50k yanawa......
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මේ photo එක දැක්කහම ගොඩක් shock වුණා..! අපි කොච්චර වයසට ගිහිල්ලද.., දු දරුවෝ නාට්‍ය මාලාවේ මේ අය හිටිය නේද.




    :D