මෛත්‍රි ආයෙත් ජනතාව අන්දලා නේද?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම පෞද්ගලික දේපල ආන්ඩුවට අරගෙන රාජසන්තක කරන්න බෑ. මේක මරාගේ වගේ ඒකාධිපතියෙක්ගේ පාලනයක් නෙවෙයි.නමුත් මරාගේ පවුලේ දේපල ඔක්කොම රාජසන්තක කරනවා. මොකද ඒවා සාධරන ඒවා නෙවෙයි.අනිත් එක සමන්‍යයෙන් යම් කිසි දේපලක් ගන්නවනම් ආන්ඩුව යම් කිසි වන්දියක් ගෙවන්න ඕන.නැත්නම් ඔය පාරවල් හදනකොට කැඩෙන බිදෙන ගෙවල් වලට සල්ලි නොදී ඉන්න පුලුවන්. සිද්දාලේප අයුර්වේද රෝහලා ආන්ඩුවට හෙට්ටිගොඩ නිකන්ම දුන්නා.මේක ලංකා බැංකුවේ නයක් තියෙන නිසා ඒ ණය ආන්ඩුව හරි නෙවිල් හරි ගෙවන්න ඕන.නැතුව ණය රාජසන්තක කරන්න බෑ.ඒකයි මේක ඉස්සෙල්ලාම බදු ඔප්පුවක් විදිහට ගන්නේ.ණය ගෙවනකම්.ණයට වඩා රෝහලේ වටිනාකම වැඩියි.අවුරුදු දහයකින් මේක සම්පූර්නයෙන්ම ආන්ඩුවට එනවා.මරා සුනාමි වලට ගෙවල් හදන්න දුන්න සල්ලි පෞද්ගලික ගිනුමකට දාගෙන නැති නාස්ති කරා.මේවා ගැන හොයපන් ඉස්සෙල්ල්ලම.කැඩුන ගෙවල් වලට ගෙවපු සල්ලි ටිකත් කෑවා.සිරිලිය ගිනුමේ සල්ලි කොහෙද ගියේ.නිල් බලකාය කප්පම් අරගැන ගත්ත සල්ලි ගිය අතක් හොයන්න බෑ.මේවා තිබ්බනම් නෙවිල්ගෙන් හිගා කන්න ඕන නෑ. ඔය වගෙ හොස්පිටල් පනහක් හදන්න තිබ්බා.
    පිම්පි බූරුවෝ.....
    ඔය හුචක්කුව ආණ්ඩුවට ගන්න කියල කිව්වේ කවුද?
    මං ද? තෝ ද? අන්තරේ ද? ඩොකාල ද? .....මොකා ද???????

    මෙතන මරා ගේ ඒව නෙවෙයි ඉෂූ...මේක කාගේ උවමනාවට කලා ද? ඒකේ ඉම්පැක්ට් එක මොකක්ද? වැඩකට ඇති වැඩක් ද? සහ ජනතා ඉල්ලීමක් ද කියන එක.....

    උඹ මොළේ පුකට බැහැපු නියම යූඑන්පී ගූ පුච්චං කන අම්බරුවෙක් කියල මේ උත්තරෙන් ම පේනවා....ලටවැන්නක් ගහනව පතරංග ජාතකේ වගේ අහපු එකට උත්තර නෑ.....හැබැයි මොනව වුනත් අන්තිමට මරා.....:lol:
    උඹේ ගෑණි බඩ වුණත් අන්තිමට මරා වෙයි වගේ......
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0

    මේක ආන්ඩුවට ගත්තම මේක ජනතාවට අයිති දේපලක්.අනිත් එක මේක රජයේ වෛද්‍යවරුන්ට ‍රැකියා දෙන්න පුලුවන්.ලෙඩ්ඩුන්ට සහන මිලකට ප්‍රථිකාර දෙන්න පුලුවන්.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේක ආන්ඩුවට ගත්තම මේක ජනතාවට අයිති දේපලක්.අනිත් එක මේක රජයේ වෛද්‍යවරුන්ට ‍රැකියා දෙන්න පුලුවන්.ලෙඩ්ඩුන්ට සහන මිලකට ප්‍රථිකාර දෙන්න පුලුවන්.

    ඇයි නෙවිල්ට හම්බවෙන බඳු මුදලින් ණය ගෙවන්නත් පුළුවන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් ණයක් තියෙනවනම් ආන්ඩුව ඒක ගෙවන්න ඕන.නෙවේල්ගේ කොටස නිකන් එනවා.ලංකා බැංකුවෙ ණය ආන්ඩුව සහ නෙවිල් ඒකාබද්දව ගෙවනවා
    ආණ්ඩුවේ මොන ගැට්ට කහනවට ද බූරුවෝ ඒකාබද්ධව ගෙවන්නේ???? ඌ ණය අරං වහුකුණක් හැදුව නං ඒක ඌට බලා ගන්න කියහං. මේ ආණ්ඩුව නෙවිල් ගේ ලබ්බ ලොවින්නේ *කේ ඇම්මට ද? අ2නික් උඹේ රනිල් ලොල්ලා ඕය සල්ලි උගේ කොල්ලුපිටියෙ බංගලාව උකස් කරල ද ගත්තේ?? ඒව උගේ සල්ලි ද? ඔය අවභාවිතා කරන්නේ මහජන මුදල් නෙවෙයි ද????

    අන්තිමට සයිටම් ප්‍රශ්නෙ පැත්තක....හොස්පිට්ල් එකේ වියදං ආණ්ඩුවට, නෙවිල් ගේ කල්ල මරේ.........

    ලොල්...
    ගිහිං සිරිකොතේ කක්කුස්සි වල කඩං කාපං......
     
    • Like
    Reactions: Lejayange

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක ආන්ඩුවට ගත්තම මේක ජනතාවට අයිති දේපලක්.අනිත් එක මේක රජයේ වෛද්‍යවරුන්ට ‍රැකියා දෙන්න පුලුවන්.ලෙඩ්ඩුන්ට සහන මිලකට ප්‍රථිකාර දෙන්න පුලුවන්.
    ඉතිං දැන් ඔය බඩකඩිත්තුව ගන්න කියල අපි කිව්ව ද පොන්නයෝ.....???:angry:

    ඕව කරන්න ඔය වහුකුණ ගන්නේ නැත්ව ආසිරි එක රජයට ගන්න තිබුණ නේ....

    කට උත්තර නෑ නේ පොන්නයට....:lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,590
    113
    එහෙම පෞද්ගලික දේපල ආන්ඩුවට අරගෙන රාජසන්තක කරන්න බෑ. මේක මරාගේ වගේ ඒකාධිපතියෙක්ගේ පාලනයක් නෙවෙයි.නමුත් මරාගේ පවුලේ දේපල ඔක්කොම රාජසන්තක කරනවා. මොකද ඒවා සාධරන ඒවා නෙවෙයි.අනිත් එක සමන්‍යයෙන් යම් කිසි දේපලක් ගන්නවනම් ආන්ඩුව යම් කිසි වන්දියක් ගෙවන්න ඕන.නැත්නම් ඔය පාරවල් හදනකොට කැඩෙන බිදෙන ගෙවල් වලට සල්ලි නොදී ඉන්න පුලුවන්. සිද්දාලේප අයුර්වේද රෝහලා ආන්ඩුවට හෙට්ටිගොඩ නිකන්ම දුන්නා.මේක ලංකා බැංකුවේ නයක් තියෙන නිසා ඒ ණය ආන්ඩුව හරි නෙවිල් හරි ගෙවන්න ඕන.නැතුව ණය රාජසන්තක කරන්න බෑ.ඒකයි මේක ඉස්සෙල්ලාම බදු ඔප්පුවක් විදිහට ගන්නේ.ණය ගෙවනකම්.ණයට වඩා රෝහලේ වටිනාකම වැඩියි.අවුරුදු දහයකින් මේක සම්පූර්නයෙන්ම ආන්ඩුවට එනවා.මරා සුනාමි වලට ගෙවල් හදන්න දුන්න සල්ලි පෞද්ගලික ගිනුමකට දාගෙන නැති නාස්ති කරා.මේවා ගැන හොයපන් ඉස්සෙල්ල්ලම.කැඩුන ගෙවල් වලට ගෙවපු සල්ලි ටිකත් කෑවා.සිරිලිය ගිනුමේ සල්ලි කොහෙද ගියේ.නිල් බලකාය කප්පම් අරගැන ගත්ත සල්ලි ගිය අතක් හොයන්න බෑ.මේවා තිබ්බනම් නෙවිල්ගෙන් හිගා කන්න ඕන නෑ. ඔය වගෙ හොස්පිටල් පනහක් හදන්න තිබ්බා.

    ඔච්චර පුක දීල ඇයිබන් ඕක රජයට ගත්ත කියන්නෙ, කවුද කිව්වෙ ඕක රජයට ගන්න කියල, මොකෝ ඡන්දෙ දුන්න උන් කිව්වද. තනිකරම තමන්ගෙ පවුලෙ ඉදිරි අනාගතය වෙනුවෙන් හිතල ගත්ත තීරනයක් ඕක, ඔන්න බලපන් තව අවුරුදු 10කින් මොකද වෙන්නෙ කියල. දැන් ගානර තෙල් ගාල ලණුව එලල තියෙන්නෙ තව දහයකින් තමයි ගැටේ තද වෙන්නෙ.

    දැන් බලපන් ඔය වෙනුවෙන් කෝටි ගානක පෝස්ටර්ගහල ලංකාව පුරාම කොච්චර අනවශ්‍ය වැඩක්ද..? අරහෙ අහින්සක ගොවියො තමන්ගෙ දරුවර බෙහෙත් අරන් දෙන්නෙ මහ පිහිය උකස් කොරල, අමුඩ ලේන්සුව උකස් කොරන. මොනවදබන් මේ විකාර වැඩ
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ආණ්ඩුවේ මොන ගැට්ට කහනවට ද බූරුවෝ ඒකාබද්ධව ගෙවන්නේ???? ඌ ණය අරං වහුකුණක් හැදුව නං ඒක ඌට බලා ගන්න කියහං. මේ ආණ්ඩුව නෙවිල් ගේ ලබ්බ ලොවින්නේ *කේ ඇම්මට ද? අ2නික් උඹේ රනිල් ලොල්ලා ඕය සල්ලි උගේ කොල්ලුපිටියෙ බංගලාව උකස් කරල ද ගත්තේ?? ඒව උගේ සල්ලි ද? ඔය අවභාවිතා කරන්නේ මහජන මුදල් නෙවෙයි ද????

    අන්තිමට සයිටම් ප්‍රශ්නෙ පැත්තක....හොස්පිට්ල් එකේ වියදං ආණ්ඩුවට, නෙවිල් ගේ කල්ල මරේ.........

    ලොල්...
    ගිහිං සිරිකොතේ කක්කුස්සි වල කඩං කාපං......

    ආන්ඩුවට නැගෙනහිර කොළඹට ලොකු රෝහලක් නෑ.ඒක නිසා මේකෙන් ඒ අඩුව පිරවෙනවා.කෝටි 350ක් කියන්නේ ගානක් නෙවෙයි.නෙවිල්ට ගෙවන්න බැරිනම් මම හරි ගෙවන්නම්.මම කලින් කිවානේ නෙවිල්ට මේක 100%ක් නිකන් දෙන්න සල්ලි නෑ.මිනිහත් ලෝන් එකකින් දුවන්නේ.ආන්ඩුව ප්‍රයිවෙට් මෙඩිකල් කොලෙජ් එකක් ඉහලම ප්‍රමිතියෙන් දුවන්න යන්නේ.මේකේ ලමයින්ට අනගාතයේ ඉගෙන ගෙන ඉවරවෙලා ගෙවන්න පුලුවන් ණයක් ආන්ඩුවේ බැංකු වලින් දෙනවා.ඒක නිසා මේකත් ලමයින්ට සහනයක්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,590
    113
    ආණ්ඩුවේ මොන ගැට්ට කහනවට ද බූරුවෝ ඒකාබද්ධව ගෙවන්නේ???? ඌ ණය අරං වහුකුණක් හැදුව නං ඒක ඌට බලා ගන්න කියහං. මේ ආණ්ඩුව නෙවිල් ගේ ලබ්බ ලොවින්නේ *කේ ඇම්මට ද? අ2නික් උඹේ රනිල් ලොල්ලා ඕය සල්ලි උගේ කොල්ලුපිටියෙ බංගලාව උකස් කරල ද ගත්තේ?? ඒව උගේ සල්ලි ද? ඔය අවභාවිතා කරන්නේ මහජන මුදල් නෙවෙයි ද????

    අන්තිමට සයිටම් ප්‍රශ්නෙ පැත්තක....හොස්පිට්ල් එකේ වියදං ආණ්ඩුවට, නෙවිල් ගේ කල්ල මරේ.........

    ලොල්...
    ගිහිං සිරිකොතේ කක්කුස්සි වල කඩං කාපං......

    සහතික ඇත්ත කතාව
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    රනිල් සල්ලි උගේ කොල්ලුපිටියෙ බංගලාව උකස් කරල ද ගත්තේ?? ඒව උගේ සල්ලි ද? ඔය අවභාවිතා කරන්නේ මහජන මුදල් නෙවෙයි ද????

    අ....

    රනිල්ගේ කෝටි ගානක දේපල රනිල්ගෙන් පස්සේ ආන්ඩුවට එන්න එයාලා අන්තිම කැමත්ත දීලා තියෙන්නේ.මහින්ද කක්කුස්සියක්වත් ආන්ඩුවට දීලා තියෙනවද පෞද්ගලික ඒවා.පුලුවන්නම් කාල්ටන් ගෙහ්ඩ්‍ර ලමා නිවාසෙකට දෙන්න කියපන්කො.හැබයි ආන්ඩුවෙන් පඩි දෙකක් තාම ගන්නවා. කාර් පර්මිට් ගන්නවා.රනිල් කවදාවත් කාර් පර්මිට් එකක් අරගෙන වාහන ගෙනෙල්ලා නෑ.ඒවා කිය කිය යන්නෙත් නෑ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආන්ඩුවට නැගෙනහිර කොළඹට ලොකු රෝහලක් නෑ.ඒක නිසා මේකෙන් ඒ අඩුව පිරවෙනවා.කෝටි 350ක් කියන්නේ ගානක් නෙවෙයි.නෙවිල්ට ගෙවන්න බැරිනම් මම හරි ගෙවන්නම්.මම කලින් කිවානේ නෙවිල්ට මේක 100%ක් නිකන් දෙන්න සල්ලි නෑ.මිනිහත් ලෝන් එකකින් දුවන්නේ.ආන්ඩුව ප්‍රයිවෙට් මෙඩිකල් කොලෙජ් එකක් ඉහලම ප්‍රමිතියෙන් දුවන්න යන්නේ.මේකේ ලමයින්ට අනගාතයේ ඉගෙන ගෙන ඉවරවෙලා ගෙවන්න පුලුවන් ණයක් ආන්ඩුවේ බැංකු වලින් දෙනවා.ඒක නිසා මේකත් ලමයින්ට සහනයක්.

    නෙවිල් එකේ සර්විස් කොලිටිය අඩු නිසා මිනිස්සු යන එක නැවතුනා..... ඒක ලාභ පිට දුවපු ආයතනයකුත් නෙවෙයි.... ලාභ ගන්න පුලුවන් රාජ්‍ය ආයතන විකුණන රනිල් මේක ආණ්ඩුවට ගත්ත එකත් ප්‍රශ්ණයක්....
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    නෙවිල් එකේ සර්විස් කොලිටිය අඩු නිසා මිනිස්සු යන එක නැවතුනා..... ඒක ලාභ පිට දුවපු ආයතනයකුත් නෙවෙයි.... ලාභ ගන්න පුලුවන් රාජ්‍ය ආයතන විකුණන රනිල් මේක ආණ්ඩුවට ගත්ත එකත් ප්‍රශ්ණයක්....

    රෝහලකින්, පාසලකින් ආන්ඩුවකට ගන්න පුලුවන් ලාබය මොකක්ද ? ලාබ නැත්නම් කොලඹ ජාතික රෝහල ඉස්සෙල්ලම වහන්න ඕන.:D
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රෝහලකින්, පාසලකින් ආන්ඩුවකට ගන්න පුලුවන් ලාබය මොකක්ද ? ලාබ නැත්නම් කොලඹ ජාතික රෝහල ඉස්සෙල්ලම වහන්න ඕන.:D

    එහෙනම් සයිටම් එකත් ආණ්ඩුවට පවරගන්න කියපන්කෝ.....ලාභ බලාගෙන ඕව කරන්න ගියාම තමයි කෙලවෙන්නේ...
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    එහෙනම් සයිටම් එකත් ආණ්ඩුවට පවරගන්න කියපන්කෝ.....ලාභ බලාගෙන ඕව කරන්න ගියාම තමයි කෙලවෙන්නේ...

    හොස්පිටල් එකත් එක්ක සයිටම් එකත ආන්ඩුවට නිකන්ම එනවනේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොස්පිටල් එකත් එක්ක සයිටම් එකත ආන්ඩුවට නිකන්ම එනවනේ

    හා හා එහෙමද? නියම තියරි මේව.....
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    පොරට ලමයි නෑ.මම දන්න නිසා කියන්නේ.තනිකඩයා.අනිත් එක තව අවුරුදු දහයකින් මෛත්‍රී ජනාධිපති නෙවෙයි.2028 ඉන්න ප්‍රෙසිඩන්ට් ඒක රාජසන්තක කරයි.ඒක නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.මොකෝ ආන්ඩුවේ සේවකයො ඉන්න තැනක් ආපහු දෙන්නත් බෑනේ.

    එතකොට සමීර බැඳල ඉන්නේ නෙවිල් ගෙ දුව නෙවෙයි ද
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පය බරවායට ඇටේට බෙහෙත් බදිනව වගේ තවත් මෝඩ හරක් වැඩක් රාජිත-පචඇල්ල බානගේ......

    නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රමිතිය ගැන ප්‍රශ්ණයක් තිබ්බ ද මේ තියන සයිටම් ප්‍රශ්නයේ දී? නෑ. ප්‍රශ්නේ රෝහලට එන ලෙඩුන් ප්‍රමාණවත් නොවීම නිසා සයිටම් එකේ වෛද්‍යෙව්දය හදාරන දරුවන්ට ඕන කරන ක්ලිනික්ල් එක්පෝෂර් එක නොමැති වීම. ඒකට කරන්න තිබ්බේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ගාස්තු නොගෙවන රෝහලක් බවට පත් කරන එක.එහෙම වුනා නං ලෙඩ්ඩු එයි ඕන පදං.

    දැන් කරන්නේ මොකක්ද? ආණ්ඩුවෙන් නෙවිල් ලොක්ක ගේ රෝහලට යන පිරිවැය දරනවා. සයිටම් එකේ ළමයි ඒකේ ඉගෙන ගන්නවා. නෙවිල් ලොක්කගේ ලාබය වැඩි වෙනවා මොකද රෝහලේ නඩත්තු සහ පුනරාවර්තන වියදම් නැති නිසා...තව ලාබයකුත් ලැබෙනව රෝහල බද්දට අරං නං.....

    කරන්න ඕන සයිටම් එකේ ප්‍රමිතිය හදනව මිස රෝහල ආණ්ඩුවට ගන්න එක නෙවෙයි.

    මේ මෝඩ වසලයො කරන්නේම ප්‍රශ්නෙ නොවන දේකට මොකක් හරි තොරොම්බල් එකක් දාල පිම්බෙන්න හදන එක...මෝඩ හුකන්නලා!!!:angry:

    දැන් ඉතින් පරාජිත ඇමති තුමාටයි, කැරිඅල්ල ඇමති තුමාටයි පින් සිද්ද වෙන්න අපිටත් රෝහලක ණය ගෙවන්න දායක වෙන්න පුළුවන්. බදු ගෙවමු රට හදමු :yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් ඉතින් පරාජිත ඇමති තුමාටයි, කැරිඅල්ල ඇමති තුමාටයි පින් සිද්ද වෙන්න අපිටත් රෝහලක ණය ගෙවන්න දායක වෙන්න පුළුවන්. බදු ගෙවමු රට හදමු :yes:

    කොයි තරම් පින් ලැබෙන වැඩද මේව..... රෝහලක ණය ගෙවනවා කියන්නේ නීරෝගීකම වෙනුවෙන් කලහැකි උතුම් පින්කමක්.....
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අනේ පකෝ......
    ලාභ ලබන ආයතන කීයක් තොපේ මහ පොන්නයෝ ජනතාකරණය, ප්‍රතිසංවිධානය කිය කියා කුණු කොල්ලෙට විකිනුවා ද?
    තෝ වගේ අවජාතක යූඑන්පීයේ ගූ පුච්චං කන පින් ගොනෙක් ද මේ කියන්නේ මේවා.....
    ලොල්....
    නැවිල වර...

    :lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොයි තරම් පින් ලැබෙන වැඩද මේව..... රෝහලක ණය ගෙවනවා කියන්නේ නීරෝගීකම වෙනුවෙන් කලහැකි උතුම් පින්කමක්.....

    ඒකනේ බලන්නකෝ. ඇයි ඊයේ නෙවිල් සියා කිව්වේ එයා ලොකු පිනක් කරගත්ත කියල.. එයා මේ කරපු දේට අපා ගත වෙන්න කියල හිතාගෙන සහජිවනේ නාමෙන් අපි හැමෝම එකතු වෙලා දැන් බදු ගෙවමු.. දැන් ඉතින් අවුලකුත් නෑනේ මිනිස්සු අතේ සල්ලි තියෙනවනේ. අතේ තියන අමතර මුදලින් නෙවිල් සීයාගේ පින් කැටේට කියක් හරි දැම්මම මක් වෙනවද :yes: