මේක උබේ ඔෆිස් එකේ කරන්න පුලුවන් නම් කරලා බලපන්. ඒකීගේ කොම්පියිටරේ කඩපන්. කඩන්න කිව්වෝ පොලවේ ගහන්න නෙමෙයි. මොකක් හරි ගේමක් ගහපන්. පොඩි උදාහරනයක් දෙන්නම්. උබ ඒකී වැඩ කරන කොම්පියුටරේ DISPLAY ORIENTATIONඑක Landscape (flipped) දාපන්. එතකොට ස්කීන් එක උඩු යටිකුරු වෙනවා, කෙල්ල උදේට ඇවිල්ල කම්පියුටරේ ඔන්...