1. chathuranirmal

    කාම නිල සගරාව

    Full version එක තියනව නම් upload කරන්න
  2. chathuranirmal

    නැව පුපුරයි වගේ බං මේ බලපංකො 😱😱😱😥😥

    උබලට හිතක් පපුවක් නැද්ද @scurvy වගේ අසරණයෙක්ව බිලි දෙන්න
  3. chathuranirmal

    වාසුදේව කුරුල්ලා

    දැන් ඒ ගිරවා කෑගල්ල අවට කොහේ හරි ඇති. ඒ හරියේ ඉන්න කෙනෙක්ට කුණුහරුප කියන ගිරවෙක් සෙට් උනොත් ඌ තමයි මම කියන ගිරවා. :rofl:
  4. chathuranirmal

    වස විස නැති යෝගර්ට්

    ඉරිදට තමයි කඩේකට උනත් යන්න වෙලාවක් තියෙන්නෙ. ඒ යනකොට කීල්ස්වලත් ඕවා ඉවරයි.
  5. chathuranirmal

    ශ්‍රී ලංකාවේ ආහාරයට ගත හැකි ස්වභාවික බිම්මල් වර්ග...👇👇👇🍄

    ඊබේවල හතු බීජ තියනවා. ඒවා ටිකක් ගෙන්න ගනින්. ලී මඩුවකින් ලී කුඩු ටිකක් ගෙනත් පොලිතින්න් මලු 2ක් පුරවාල ඒවගේ හිල් විදලා ඇට ටික දාන්න. සමහර අය කියනවා කළුවර ඕනි කියලා හතු හැදෙන්න. එහෙම කළුවරක් ඕනි නැ. ගාරාජ් එකක, දර මඩුවක වගේ තැනක මේවා තියන්න පුළුවන්. කැමති අය ට්‍රයි කරන්න. යූටිබ් එකේ වැඩි විස්තර...
  6. chathuranirmal

    ලැප්ටොප් තියෙන අය එන්න

    5.am to 12pm samahara davas valata off karanneth naha. Auto sleep venava
  7. chathuranirmal

    Menna igenanin how to raise kids

    මම නෙමෙයි බන් ඒ විදියට කියන්නෙ. ඒකිගේ තාත්තා. ( අජිත් පෙරේරා) :yes: අනික උබට කුඹල් වැඩත් බැහැනේ. රයිට් මෙයාගෙ නම්බරේ මං තියනවා. උබලට දෙන්න බැ ඉතින්
  8. chathuranirmal

    වස විස නැති යෝගර්ට්

    හයිලන්ඩ් හොදයි. මාත් පට්ට ගේමක් දීලා තමයි යෝගට් හොයා ගන්නෙ.
  9. chathuranirmal

    Menna igenanin how to raise kids

    උබට ඒකීව දෙන්න බෑ, රයිට් :angry: :angry: :angry: :angry:
  10. chathuranirmal

    වාසුදේව කුරුල්ලා

    වැඩක් නැ. අපේ කොල්ලෙක් හදපු ගිරවෙක්ට මම ඔයිට වඩා දේවල් විනාඩී 10ක් ඇතුලත ඉගැන්නුවා. ඒ ගිරවා කිණුහරුප කියන නිසා දැන් ඌව නිදහස් කරලා යවලා තියෙන්නෙ. :lol:
  11. chathuranirmal

    අදුරන කෙල්ලෙක් ළමයෝ කියන්නේ ආදරේටද?

    එක කෙල්ලෙක් ඉන්නවා. එය සමහර වෙලාවට මට "සුදූ " කියලත් කතා කරනවා. ඒකිව පොඩ්ඩක් බයිට් කරපු දවසකට " භලු කුක්කො, ඒයි භල්ලෝ" කියලා කතා කරනවා.
  12. chathuranirmal

    Questions ගෙවල් හදන කොල්ලොන්ගෙන් උපදෙස් අවශ්‍යයි

    හොද ජාතියකින් දාපන්, කීය ගියත් කමක් නැ. බාල මගුල් හයි කරන්න එපා. වතුර ලීක් වෙනවා. වතුර අයින් ප්‍රෙෂර් වැඩි නම් කොහොමත් මේවට ඔරොත්තු දෙන්නෙත් නැ
  13. chathuranirmal

    උඹලට හම්බුන ජනප්‍රිය අය

    ගොඩක් අය මුන ගැහෙනවා. මුලින්ම ෂනුද්‍රිව දැකපු දවසේ ඒකීව අදුර ගන්නත් අමරු උනා. හෙන පොඩී කෙල්ලෙක් වගේ පෙනුම, ටීවී එකේ ඉන්නවට වඩා ගොඩක් වෙනස්. ඇත්තටම ඒ කාලේ ගොඩක් ලස්සනයි දැන් ඉන්නවට වඩා. දිනක්‍ෂිවත් දෙපාරක් විතර සෙට් වෙලා තියනවා. තනිකර ලෑලි බොඩියක් තියෙන්නෙ. පබාවත් එක පාරක් සෙට් උනා. ටීවී එකේ...
  14. chathuranirmal

    අයියයි මල්ලියි රෙස් එකක්

    මේ සුකන්නලා නිසා තමයි වාහනේකට ෆොග් ලයිට් සෙට් එකක්වත් ගහන්න බැරි වෙන විදියට නීතී වැඩිවෙලා තියෙන්නෙ.

    No contents