සම්පත් එකේ එකවුන්ට් එකක් ඕපන් කර ගනින්. කිසි අවුලක් නැ. කොමෂල් බැංකුවත් අවුලක් නැ
BOC එකට මොකක් හරි වැඩක් කරගනන් යනව නම් බත් මුලකුත් ඔතාගෙන පලයන්. පුලුවන් නම් තේ එකකුත් හදාගෙන බෝතලේකට දාගෙන පලයන්. උබට හවස තේ බොන වෙලාවට එලියට එන්න පුළුවන් වෙයි. ඔය මගුලේ ඉන්න නාකි සෙට් එක යනකල් BOC එක හදන්න බැ...