රටක් පාලනය කරන්න තරම් හැකියාවක් එයාට තියනවද කියලා මම දන්නෙ නෑ. පත් වෙන්න කලින් දෙන ටොක් එතනට ගියාම කරන්න අමාරුයි කියලයි මට හිතෙන්නෙ. දැන් මයිත්‍රියා එනකොට කී දෙනෙක් එයත් එක්ක හිටියද? හැමොම හිතුවෙ ඔක්කොම එකතු වෙලා හොදට වැඩේ කරයි කියලා. අන්තිමට මොකද වුනේ, මිනිහා කරන දේ මිනිහවත් දන්නෙ නෑ...