the meme thread - Part 2

inspiron

Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    46492164_1933971426907857_2667652295474282496_n.jpg

    ayyo salli
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මාත් ඉන්නවො..............:cool:

    :rofl::rofl::sorry:

    මටත් එහෙම තමයි :sorry:
    අම්මා තමා ඉතින් බනින්නේ :sorry:

    මුලින්ම අම්මා පටන් ගන්නවා..:yes: පස්සේ තාත්තත් අම්මගේ පැත්තට එකතු වෙලා බනින්න පටන් ගන්නවා..:baffled: අන්තිමට මම තමයි වැරදිකරු..:sorry:
    පටන් ගන්න එකෙන් නෙමෙයි ඉවර වෙන්නේ.. සමහර පෙර වැරදි මට මතකත් නෑ. ඒත් බැනුම් අහනවා..:rofl: දැන්නම් බනින්නෙ නෑ බනින්න විදිහක් නැති නිසා..:P

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මුලින්ම අම්මා පටන් ගන්නවා..:yes: පස්සේ තාත්තත් අම්මගේ පැත්තට එකතු වෙලා බනින්න පටන් ගන්නවා..:baffled: අන්තිමට මම තමයි වැරදිකරු..:sorry:
    පටන් ගන්න එකෙන් නෙමෙයි ඉවර වෙන්නේ.. සමහර පෙර වැරදි මට මතකත් නෑ. ඒත් බැනුම් අහනවා..:rofl: දැන්නම් බනින්නෙ නෑ බනින්න විදිහක් නැති නිසා..:P

    අපේ ගෙදරනම් අම්මා තමයි. තාත්තා ඕවට බනින්නේ නෑ.

    අම්මා අකමැති දෙශපාලුවෙක් ගැන මන් හොදක් කිව්වොත් මගේ වැරදි අල්ලගෙන මට බනිනවා
    අම්මා කැමැති දෙශපාලුවෙක් ගැන මන් වැරද්දක් කිව්වොත් මගේ වැරදි අල්ලගෙන මට බනිනවා
    අම්මා අකමැති නළුවෙක්/ගායකයෙක්/හාමුදුරුනමක් ගැන මන් හොදක් කිව්වොත් මගේ වැරදි අල්ලගෙන මට බනිනවා
    අම්මා කැමැති නළුවෙක්/ගායකයෙක්/හාමුදුරුනමක් ගැන මන් වැරද්දක් කිව්වොත් මගේ වැරදි අල්ලගෙන මට බනිනවා
     
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    :rofl::rofl::sorry:

    මුලින්ම අම්මා පටන් ගන්නවා..:yes: පස්සේ තාත්තත් අම්මගේ පැත්තට එකතු වෙලා බනින්න පටන් ගන්නවා..:baffled: අන්තිමට මම තමයි වැරදිකරු..:sorry:
    පටන් ගන්න එකෙන් නෙමෙයි ඉවර වෙන්නේ.. සමහර පෙර වැරදි මට මතකත් නෑ. ඒත් බැනුම් අහනවා..:rofl: දැන්නම් බනින්නෙ නෑ බනින්න විදිහක් නැති නිසා..:P

    මට නම් වැඩිපුර ම වෙඩින් එක පරක්කු කරන එකට..මේ ලගදි මගෙ ස්කුල් කෙල්ලෙක් මීට් වෙලා අම්මට...එ කෙල්ල 16දි පැනලා ගිහින් දැන් 3 වසරේ කොල්ලෙක් ඉන්නවා...මට කිය කිය බනිනවා..
    මම කිවිවා අපරාදෙ ඔක කලින්ම කිවුවා නම් මාත් එකාලෙම පැනලා යනවා නෙ කියලා;)
    පස්සෙ බැන්නා කට වැඩි කතා කරන්න දන්නෙ නැ කියලා:sorry::sorry::sorry::sorry::sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට නම් වැඩිපුර ම වෙඩින් එක පරක්කු කරන එකට..මේ ලගදි මගෙ ස්කුල් කෙල්ලෙක් මීට් වෙලා අම්මට...එ කෙල්ල 16දි පැනලා ගිහින් දැන් 3 වසරේ කොල්ලෙක් ඉන්නවා...මට කිය කිය බනිනවා..
    මම කිවිවා අපරාදෙ ඔක කලින්ම කිවුවා නම් මාත් එකාලෙම පැනලා යනවා නෙ කියලා;)
    පස්සෙ බැන්නා කට වැඩි කතා කරන්න දන්නෙ නැ කියලා:sorry::sorry::sorry::sorry::sorry:

    :lol::lol::lol::lol:
    අපිටනම් මගුල් ප්‍රශ්න නෑ. ඕන තරම් කාලයක් ගෙදර ඉන්න පුළුවන් ජොලියේ
    කෙල්ලන්ව තමා 25 පැන්න ගන්න ගෙදරින් එලවගන්න හදන්නේ :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :lol::lol::lol::lol:
    අපිටනම් මගුල් ප්‍රශ්න නෑ. ඕන තරම් කාලයක් ගෙදර ඉන්න පුළුවන් ජොලියේ
    කෙල්ලන්ව තමා 25 පැන්න ගන්න ගෙදරින් එලවගන්න හදන්නේ :P

    අවාසනාවට ඇත්ත කතාවක්:sorry::sorry:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,083
    113
    මට නම් වැඩිපුර ම වෙඩින් එක පරක්කු කරන එකට..මේ ලගදි මගෙ ස්කුල් කෙල්ලෙක් මීට් වෙලා අම්මට...එ කෙල්ල 16දි පැනලා ගිහින් දැන් 3 වසරේ කොල්ලෙක් ඉන්නවා...මට කිය කිය බනිනවා..
    මම කිවිවා අපරාදෙ ඔක කලින්ම කිවුවා නම් මාත් එකාලෙම පැනලා යනවා නෙ කියලා;)
    පස්සෙ බැන්නා කට වැඩි කතා කරන්න දන්නෙ නැ කියලා:sorry::sorry::sorry::sorry::sorry:

    Funny-early-marriage-saying.jpg
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :lol::lol::lol::lol:
    අපිටනම් මගුල් ප්‍රශ්න නෑ. ඕන තරම් කාලයක් ගෙදර ඉන්න පුළුවන් ජොලියේ
    කෙල්ලන්ව තමා 25 පැන්න ගන්න ගෙදරින් එලවගන්න හදන්නේ :P

    ඔව්වා එහෙම ගෙවල් වල තියාගන්න පුලුවන් කේස් නෙමෙයි බන්ස්.....!:yes::lol:

    වදින තැනටම වැදියං.....!:rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව්වා එහෙම ගෙවල් වල තියාගන්න පුලුවන් කේස් නෙමෙයි බන්ස්.....!:yes::lol:

    වදින තැනටම වැදියං.....!:rofl:

    ගෙදරට නාකි වන මැඩියාගෙ ජිවිත කතාව තමා ඉතින්...තාම නලදත් තියෙන කෙල්ලෙක් හොයනවා ලු.....පෞ....ඉතින් නෙහ්....කෙල්ලෙක් වත් නොබලන මැඩිව ගෙදර තියගන්නෙ යවන්න තැනක් නැති නිසාලු.....:rolleyes::rolleyes:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,083
    113
    ඔව්වා එහෙම ගෙවල් වල තියාගන්න පුලුවන් කේස් නෙමෙයි බන්ස්.....!:yes::lol:

    වදින තැනටම වැදියං.....!:rofl:

    හැබැයි තනුජක ගෙන් අහපු ප්‍රශන ටික ගැන හිතනකොට වෙන අවුලක් ද කියලත් හිතෙනවා, අර Living togeather, unmarried parenting වගෙ දේවල්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෙදරට නාකි වන මැඩියාගෙ ජිවිත කතාව තමා ඉතින්...තාම නලදත් තියෙන කෙල්ලෙක් හොයනවා ලු.....පෞ....ඉතින් නෙහ්....කෙල්ලෙක් වත් නොබලන මැඩිව ගෙදර තියගන්නෙ යවන්න තැනක් නැති නිසාලු.....:rolleyes::rolleyes:

    එක නම් ජබුක් ඈ.......:rofl::rofl: