1. chamara_p

    සිපෙට්කෝ රියදුරා ලොව මවිත කරන U-turn එකක් තෙල් &#351

    සිපෙට්කෝ රියදුරා ලොව මවිත කරන U-turn එකක් තෙල් &#351 YDD6YXzKFQg :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
  2. chamara_p

    ‘ටෘකෝලර්’ ලංකාවේ වැඩ – දුරකතන හොරුන්ට තිත (Photos)

    ‘ටෘකෝලර්’ ලංකාවේ වැඩ – දුරකතන හොරුන්ට තිත (Photos) ලොව විශාලතම ජංගම දුරකථන ප්‍රජාව වන‘ටෘකෝලර්’ තවත් වර්ධනය වන වෙළෙදපොළකට උපායමාර්ගිකව අවතීර්ණය වීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ දියත් කිරීම නිවේදනය කර ඇත. ලොව වටා මිලියන 75 කට අධික, ක්‍රමයෙන් වර්ධනය වන සාමාජිකයන් සංඛ්‍යාවකින් යුත් ‘ටෘකෝලර්’...
  3. chamara_p

    ලංකාවේ ප්‍රථම සහ එකම ගොනු හුවමාරු සේවාව ඇ&#351

    ලංකාවේ ප්‍රථම සහ එකම ගොනු හුවමාරු සේවාව ඇ&#351 වෙනත් බොහෝ රටවල මේ සඳහා වෙබ් අඩවි තිබුනද මෙතෙක් ලංකාවට mediafire වැනි ගොනු හුවමාරු සහ ගොනු backup සේවාවක් නොතිබුනි. පසුගිය දිනෙක Pawana Team එක හා තවත් පිරිසක් එක්වී ලංකාවේ ප්‍රථම ගොනු හුවමාරු සේවාව ලෙස FileDrive ආරම්භ කෙරිණි. මෙමඟින්...
  4. chamara_p

    ජංගම දුරකථන අලුත් වැඩියාව කරන සහෝදරයෝ ඉන&#3530

    ජංගම දුරකථන අලුත් වැඩියාව කරන සහෝදරයෝ ඉන&#3530 මචන් ලා මගේ චයිනිස් ෆොන් 2ක් 3ක් තියෙනවා.. ඔක්කොම සිග්නල් නැහැ .. :eek::eek: එමර්ජන්ස්යි කෝල් කියල එන්නේ.. දන්න කෙනෙක් ඉන්නව නම් හෙල්ප් එකක් දෙනවද?:oo::oo: මම දුරකථන අලුත්වැඩියා කරන්න පුරුදු වෙමින් ඉන්නේ...:nerd::nerd::nerd:
  5. chamara_p

    video drivers help

    i865p/pe/g/i848p mage mother bord ekata windows 7 walata graphic drivers hoyala dennako....
  6. chamara_p

    web cam help!

    mata oya cam ekak hamba wuna... yaluwek gen.. eth software CD eka missing wela machan la.. :( meka thiyena kenek share karannako....
  7. chamara_p

    MINI LAPTOP help

    කොල්ලනේ මගේ ලඟ තියෙන මෙ මිනි ලැප් එක මට ෆොමැට් කරගන්න ඕන.. :cool: මෙකෙ DVD ඩ්‍රයිව් එකක් නැ... :oo: USB එකෙන් ෆොමැට් කරන්න වින්ඩොස් 8 දාගන්න මට හෙල්ප් එකක් දෙනවද? :yes::yes: කොහෙන්ද 8 ඔරිජිනල් ඩවුන්ලෝඩ් කරගන්නේ.. :dull: ෆොමැට් කරන විදිහත් පොඩ්ඩක් කියල දීපල්ල... :confused::confused:
  8. chamara_p

    NOKIa 1280 දුරකථන යේ ඩිස්ප්ලේ ලයිට් දෝශය සමනය කරන්&#

    NOKIa 1280 දුරකථන යේ ඩිස්ප්ලේ ලයිට් දෝශය සමනය කරන්&# දන්න කෙනෙක් උදව් කරන්න කෝ... :frown::frown:
  9. chamara_p

    phone eke charging problem ekak....

    mage laga china 4n dekak thiyenawa.. charging pennanawa... but not charging... charger eka galawapu gaman off wenawa.... :no::no::no::no: help me!
  10. chamara_p

    Dialog time based Package eka limit da?

    දැන් උඹලගේ Internet Speed තියෙනවද? මගේ නම් තාමත් 150KBps එ‍හා යන්නේ නෑ බං. උන්ට කතා කරපුවහම එහෙම case එකක් නෑලු :angry::angry:
  11. chamara_p

    ඔයාලගේ හියිව් ෆ්‍රෙන්ඩ්ස්ලා දැන් කීයක් ද

    ඔයාලගේ හියිව් ෆ්‍රෙන්ඩ්ස්ලා දැන් කීයක් ද අපි ඔක්කොම එකතු වෙලා මේක ගොඩ දාගමු... දැනට ඔයාලගේ යාලුවන් ගණන මේකට දාන්න.. මට නම් තවම 38යි. 62ක් තව හොයාගන්න ඕන...
  12. chamara_p

    ada 4:00 PM game over!!!!

    ada hawasa 4 ta hive free iwara wenawada? mama thawama 33 i ona kenek innawa nam enna.. goda daaganna balamu neda?? :eek::eek:
  13. chamara_p

    Sinhala DVD කොපි කරන්න බැ නේ..

    Sinhala DVD කොපි කරන්න බැ නේ.. මචං ලා මම පොඩි DVD sale ශොප් එකක් දැම්මා.. :cool: බලපල්ලා මට මාර හෙනයක් පහත් වුන නේ.. :sorry: දැන් අලුතින් එන සිංහල DVD කොපි කරන්න බැ.. ප්‍රොටෙක්ශන් කරලා.. :eek::(:nerd::no: කෙලින් ම රිප් කරලා VOB type එකට ගන්න පුලුවන් software එකක් හොයලා දෙන්නකෝ...
  14. chamara_p

    Huawei s 7 sound problem!

    Machanla mage tab eke sounds. Enne na... Monawa welaada danne na.. Notification sound nam enawa.. Calls walata speaker damma ma ganna puluwan... Meka fix karaganna mata help ekak diyalla kollane... :confused::confused::confused:
  15. chamara_p

    සුදු වෙන්න හොඳ ක්‍රීම් එකක් කියපල්ල බලන්&#3505

    සුදු වෙන්න හොඳ ක්‍රීම් එකක් කියපල්ල බලන්&#3505 මචං ලා මම මේ ක්‍රීම් එක දැනට භාවිතා කරනවා... :rolleyes: මෙකේ රසදිය ලෙවල් එක වැඩියි කියල මට දැනගන්න ලැබුණා.. :baffled::baffled:මේකට වඩා ආරක්ෂිත ක්‍රීම් එකක් දන්න කෙනෙක් ඉන්නවනම් මට කියනවද? :angry::angry:මිළත් එක්කම කියන්න පුලුවන් නම් වඩා...
  16. chamara_p

    මට ඩ්‍රයිවර්ස් හෙල්ප් එකක් දෙන්නකෝ...

    මට ඩ්‍රයිවර්ස් හෙල්ප් එකක් දෙන්නකෝ... ane kawru hari danna kenek mata meke audio drivers eka hoyala denawa da?? mama maara kattak kewa ada ude indala.... hoyala hoyala epa wela inne,... please... kawuru hari help karannako....
  17. chamara_p

    kaspersky keys or actvation code please...

    machan la thiyenawa nam key ekak hari code ekak hari crack ekak hari dennako.... loku help ekak.....! :yes::yes::yes::yes:
  18. chamara_p

    මට ඩොන්ගල් එකක් ගන්න ඕන! විකුණන එවා තියෙනව&#35

    මට ඩොන්ගල් එකක් ගන්න ඕන! විකුණන එවා තියෙනව&#35 මචං ලා මට හොඳ ඩොන්ගල් එකක් හොයල දීපල්ල කෝ.. :yes::yes:යූස් කරපු එකක් වුනත් කමක් නෑ.. :dull:සාධාරණ මිලක් කියපල්ලා.. මම ගන්නම්..:yes::yes:. 3.6Mbps හරි 7.2Mbps වගේ එකක් මට ඇති මචං ලා... :yes:මම ඉන්නේ වැල්ලවායේ... :nerd::nerd:කුරියර් කරන්න පුලුවන්...
  19. chamara_p

    ::::hoda films kiyanna mata midnight eken baanna... (hutch)::::

    [/URL][/IMG] machan la mama ada hutch 2 gb midnight package eka active kala... oya thiyenne speed eka... mata me download karanna hoda film 2k wage kiyapalla ko... action wage nam ela... mona wunath kamak na... hoda films kiyapalla.... rep++++ :P:P:P :rofl::rofl:
  20. chamara_p

    Samsung Galaxy Y or Samsung Galaxy Pocket??

    Galaxy Y Galaxy pocket මචන් ලා මේ දෙකෙන් ගන්න හොඳ ෆෝන් එක මොකක්ද? මේ දෙකට වඩා හොඳ 15ත් 18ත් අතර වෙන android ෆෝන් තියෙනවද? දන්න කෙනෙක් කියන්න....! :dull::dull::dull:

    No contents