Dialog time based Package eka limit da?

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,747
    545
    113
    සිංහ_ලේ!
    දැන් උඹලගේ Internet Speed තියෙනවද? මගේ නම් තාමත් 150KBps එ‍හා යන්නේ නෑ බං. උන්ට කතා කරපුවහම එහෙම case එකක් නෑලු
    :angry::angry:
     
    • Like
    Reactions: Helo1

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    15duf6v.png
     
    Last edited:

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    dialog patta cha ban. etisalat signal poddak chech karala 1 maru wenna hitagena inne
     

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    දැන් ඩයලොග් ස්පීඩ් එක පට්ට චා බන්, ඉන්ටනෙට් යන එකත් එපා වෙනවා. වැස්ස හින්දද දන්නෙ නෑ
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    දැන් උඹලගේ Internet Speed තියෙනවද? මගේ නම් තාමත් 150KBps එ‍හා යන්නේ නෑ බං. උන්ට කතා කරපුවහම එහෙම case එකක් නෑලු
    :angry::angry:

    ow machan.mokak hari case ekak tiyanawa.uba koheda bn.mageth 150kbps wath enne na dan sathiyaka wihara indan..wenadata wada dahagunayak tharam speed adu wela.film ekak wath banna ba.man 5,6 parakma katha kala un ekeka ekeka ewa kiyanne.ekek kiuwa time base paya 2 ekath limite wenawa kiyala.munge service eka anthimai ban dan