මගේ පතිවත ගැන ඔය කියන්නේ බොරු කතා
මේ දවස්වල යුරේනි ගැන උණුසුම් පුවත් දෙකක්ම අන්තර්ජාලයේ පළවනවා
ඉස්සර නම්, මං ගොසිප්කාරයන්ගේ වැඩ හින්දා හරියට හිත් රිදවාගත්තා. දැන් නම් ඒ වගේ වබේ සයිට් බලන්නෙවත් නැහැ. මගෙ යාළුවෝ ඕවා දැකලා මට කෝල් කළාම තමයි මමත් ඒවා දැනගන්නේ.
සජීවි වැඩසටහනකදී යුරේනි එහි...