හුළං_කවුළු

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මචන් කාමරේක හුලන් කවුළු වහන්න මොනවද ගන්නේ ඉටිකොළ හැර..හුලන් කවුළු කිව්වට ජනේලේ එක්කමයි තියෙන්නේ.කෙලින් අතට නෙමෙයි ත්‍රිකෝණ^^^ විදිහට.ඒ වලින් මදුරුවෝ එනවා කාමරේට හෙන කරදරේ.හාර්ඩ්වෙයාර් එකකින් ගන්න එකක් කියපන්කො.මේක අපේ ගෙයක් නෙමෙයි.කුලියට ගත්ත ගෙයක්.පෙරේදා පදිංචියට ආවේ.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    mosquito net redi kadawala wala wikunanawa. meter ekak rs 100k wath naha

    ඒවා හුලන් කවුළු වහන්නමද හදලා තියෙන්නේ?කොහොමද බන් නෙට් රෙදි වලින් වහන්නේ?සෙලෝ ටේප් වගේ එකකින් ඇලෙව්වොත් පුළුවන් වෙයිද?