un practice match seramath paradai..
(sinhalunta sitha newena katha..)



එන්ටටේන්ට්මන්ට් ලන්කාවේ මිනිස්සුන්ගේ බින්දුවයි බන්. ඔක ලන්කවේ කලානම් ගුටිකාලා, කැමර කුඩු කරලා, සිවුරු දාගත්ත ඇයො වලි ඇදලා. එන්ජීඔ උන්ට ගහලා. එක කෙලියයි බ්‍රො..
මොන පයන්නක්ද බං මේ කියල තියෙන්නේ ?
උඹ ඇත්තටම සතුටුවෙන්නේ උන් අපේ මට්ටමට ඇවිල්ල කියල ද,
එහෙම නැත්තං අපි උන්ට සෙකන්ඩ් වෙලා නෑ කියල ද?






ලංකාව ඉන්දියාවට ගියාම මොනාගෙන් මොනා කරගෙන එයිද දන්නේ නෑ. මේ වගේ දුර්වල ටීම් එකක් ඉන්දියාවේ යවන එක ගොන් මෝඩ වැඩක්.නොකලයුතු දෙයක්.කරන්න ඕන අවුරුද්දක් විතර ඔක්කොම ටුවර්ස් කැන්සල් කරලා ලංකාවට වෙලා ප්‍රැක්ටිස් කරන එක. ඒ උනාට චන්දිමාල් ත්‍රිරිමාන්න වගේ එවුන් වන්ඩේ දාගෙන කොච්චර ප්‍රැක්ටිස් කරත් වැඩක් නෑ.උන් වන්ඩේ වලට වැඩක්ම නෑ.හදන්නත් බෑ.අද ලංකාවේ ක්‍රිකට් විනාසයට මහින්ද ගෝටා බෝදු බල සේනාව සහ ක්‍රිකට් පතාලයෝ වගකියන්න ඕන.

Man nam hithanne dan goda ganna beri thenaka tyenne lankawe cirikot .wena sport ekk issarahata genna beluwanam hodai wage.
Roman karayo wage yanawa kanwa enawa
















Man nam hithanne dan goda ganna beri thenaka tyenne lankawe cirikot .wena sport ekk issarahata genna beluwanam hodai wage.
Roman karayo wage yanawa kanwa enawa