හරි මෙහෙම හිතපන්කෝ......
ඩොකාට පෙන්නනවා කියලා හිතමු.... ඩොකා කිව්වොත් එහෙම ඔය කන්නාඩි දාන්න ඕනා අසනීප තත්වයක් නෙවෙයි ඇහේ තියෙන්නේ මෙන්න මේ බෙහෙත දාන්න ටික දවසකින් හරියනවා කියලා.....
දැන් එතකොට උඹ ඩොකාට පෙන්වන්නේ නැතුව කන්නාඩි සාප්පුවෙන් කන්නාඩි අරගෙන ඉදිරි මුළු කාලෙටම කන්නාඩි දානවා..... අර...