ඊයේ තිබ්බා බං මැනේජ්මන්ට් එකවුන්ට්ස් එක්සෑම් එක ක්ලාස් එකේ... අවුලක් නෑ ඒ එක්සෑම් එක නම් ගොඩ..... :)
තෝ නම් දෙයියෙක්..... දැන් නිකං මම S6 එකක් පාවිච්චි කරනවා වගේ දැනෙන්නේ...... :):):) පට්ට බං....... මාරම ස්මූත් & ස්පීඩ්...... නෝවා ලෝන්චර් එකේ ප්‍රයිම් එකක් හොයාගෙන දාගත්තා..... ඒකත් ගොඩ...