1. SANJEE

    EK Married Club-16

    :sorry::sorry::sorry: නෑ නොවැ....... :oo: දාගත්තා දැන්....... මෙහෙම එනෝ...... there is no SU binary installed... and superSU cannot install it...this is a problem.. if you just upgraded to android 5.0, you need to manually re-root-consult the relevant forums for your device.. ok කරාම ක්ලෝස්...
  2. SANJEE

    EK Married Club-16

    ආපෝ ෆෝන් එක කුණුහරුප කියනවා බං...... දන්නා කඩ්ඩ ආයේ දාගෙන ඉන්නේ..... :lol::lol::lol:
  3. SANJEE

    EK Married Club-16

    අර රේඩියෝ එක වැඩකරන්න සුපර් යූසර් ඉල්ලනවා..... එදා රොම් එක ගහද්දි සුපර් යුසර් දම්මේනම් නෑ...... මොකෝ කරන්නේ.....? :oo:
  4. SANJEE

    EK Married Club-16

    අම්මටසිරි එකෙත් කිට්කැට් ද තියෙන්නේ....... :eek::eek:
  5. SANJEE

    EK Married Club-16

    තව ටිකෙන් තේ එක ස්ප්‍රේ වෙනවා මොනිටරේට..... :lol::lol::lol::lol:
  6. SANJEE

    Full face/Normal හෙල්මට් වල කළු වයිසර්

    ඇස්වහක් කටවහක් නම් නෑ මම මේ 350 ට ගත්තු සුදු එකනම් හොඳටම හොඳයි බං..... රෑට උනත් අවුලක් නෑ දාගෙන යන්න පුළුවන්....... ඔය කොයි වයිසරේ උනත් අවුල් වෙනවා බං පොද්දක්හරි හිරුන ගමන්...... :oo:
  7. SANJEE

    EK Married Club-16

    උයා මේ දවස් වල එහේද ඉන්නේ........ මරුනේ...... :P
  8. SANJEE

    EK Married Club-16

    මයික්කරෝමැක්ස්, සිගෝ වගේ ඔය වගේ වැඩ දාන්න පුලුවනිද බං.....?
  9. SANJEE

    EK Married Club-16

    ඔසී වලද.....? :eek:
  10. SANJEE

    EK Married Club-16

    ආන්ටිස්......
  11. SANJEE

    EK Married Club-16

    ඔච්චර කට්ට කන්නේ මොකටද ඕක දීලා ගමු මාමේ සංස්කෘත හිටං සිංහලෙන් පේන සැම්සුන් ෆෝන් එකක්.....
  12. SANJEE

    EK Married Club-16

    චමිතෝ මේක හෙන ප්‍රොජෙක්ට් එකක්නේ බොල..... :oo::oo::oo:
  13. SANJEE

    Full face/Normal හෙල්මට් වල කළු වයිසර්

    හෙල්මට් එක අරගෙන පලයන්..... UPCo ෆුල්ෆෙස් කිව්වමත් උන් දන්නවා..... මමනම් උන්ට කියලා අලුත් එක හයිකරවගෙනමයි ආවෙත්.......
  14. SANJEE

    EK Married Club-16

    :lol::lol::lol::lol:
  15. SANJEE

    EK Married Club-16

    :baffled::baffled::baffled::baffled::baffled:
  16. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    හම්මා මේ ඉන්නේ තව එකෙක්...... ජය වේවා......
  17. SANJEE

    EK Married Club-16

    ඒක නියම කතාව......... :):):):rofl:
  18. SANJEE

    EK Married Club-16

    හෆොයි...... මම ගත්තේ මේක ගිය පෙබරවාරි බන්..... හරියටම කිව්වොත් වැලාගේ දිනේ ඉඳලා මාත් කන්නාඩි පොළන්ගෙක් උනා..... :(:(:(
  19. SANJEE

    EK Married Club-16

    මේක මයික්කරෝමැක්ස් එකක් බොල........ :dull:
  20. SANJEE

    EK Married Club-16

    කොහෙද ඉතින් චයිනිස් බඩකඩිත්තු ගන්න එපා කිව්වට අහනවද අහනවද...... :baffled::dull::oo:

    No contents