ඉන්නවා මම කාලයක් මවුන්ට්මේරි පැත්තෙ නැවතිලා හිටියා
(නැවතිලා ඉදපු තැන ගැන කිවුවොතින් රෑ 9.30න් පස්සෙ එක ත්‍රීවිල් කාරයෙක් වත් නැවතිලා ඉදපු තැනට හයර් එන්නෙ නැහැ, එන්න පුලුවන් හැබැයි මවුන්ට්මේරි ග්‍රවුන්ඩ් එක ලගට විතරයි කියලා තමයි කියන්නෙ)
ඒකෙ ඉන්නවා දැකලා තියනවා පට්ට කෑලි, හැබැයි කට ඇරියම සේරම...