1. hansa1018

    නියම නිර්මාණයක්

    wow nice creation.............
  2. hansa1018

    ෴෴මොරටුවට රොක් වෙමු...෴෴

    එල එල මොරටුවට ජය.............. අපිනං දෙහිවල........... එච්චරම දුරකුත් නැහැ ඉතිං..........
  3. hansa1018

    Omanthe Trip-EKTVL

    එල එල..............නියමයි........... අපි දන්නෙත් නැහැනේ මේ ට්‍රිප් එක ගැන.............. එලාස්............. ෆොටෝස් දාපල්ලා ඉක්මනට.............
  4. hansa1018

    patta Perfume ekak air hosters la innawanan hoyaganna sup ekak denna

    ha ha ithin nodanna ekata oya moka kiyuwath piliganna wenawane................. nodanna nisane u ehema ahala thiyenne.............. anyway maath asayi e smell ekata....................... :growl::growl::growl:
  5. hansa1018

    maxxa New Facebook Account Security option..

    එලාස් බන්........... පට්ටම සීන් එකක්............. මම දැක්කෙත් උඹ කියුවට පස්සේ තමා................ තැන්කියු වේවා කියලා දුන්නට................
  6. hansa1018

    2012 ගැන ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් අනාවැකියක&amp

    අනා වැකියේ සත්‍ය හෝ අසත්‍ය භාවය කියන්න දන්නේ නැහැ............. හැබැයි මම නොදන්නවා කියලා කිසිදෙයක් මම බැහැර කරන්නෙත් නැහැ............... කියන්නා වගේ හොඳ ගතිගුණ වර්ධනය කලොත්............ මෛත්‍රිය වැඩුවොත් පාඩුවක් වෙන්නෙත් නැහැ................
  7. hansa1018

    Who find (WWW) World Wide Web? Do You Know?

    වැදගත් තොරතුරු සහෝ...... ස්තූතියි කියලා දුන්නට.............
  8. hansa1018

    මා_දැන්_යායුතුය

    හැමදාම කියන්නා වගේ එක එකාගේ කියුම් වලට මේක දාලා යන එක නම් මෝඩ වැඩක් බන්............ වෙන පෞද්ගලික හේතුවක්නං ඉතිං කරන්න දෙයක් නැහැ...... තමන්ට ආත්ම ශක්තියයක් තියෙන්න ඕන ඒක මැනේජ් කරගන්න................
  9. hansa1018

    ** ලස්සන කෙල්ලො ටිකක්

    ලස්සනයි ඔක්කොම.......
  10. hansa1018

    Elakiri mature club

    දැං ඉතිං අන්තිම කැමත්ත ලියලා........ ආසා කරන ලීවර්ගෙකින් බොක්ස් එක හදවලා.......... යන තැනකට පිනක් දහමක් කරගන්න තමා තියෙන්නේ ඉතිං............
  11. hansa1018

    දැනුම සඳහා පරීක්ෂණයක්

    thnx banz...........!!!
  12. hansa1018

    අධිෂ්ඨානය සහ කැපවීම

    ස්තූතියි සැමට සහෝලා.........
  13. hansa1018

    Difference between COMPLETE & FINISHED

    thnx all........
  14. hansa1018

    මගේ ආදරය......

    ස්තූතියි මිත්‍රයා..............

    No contents