තමංට කැමති විදිහට තමංගේ ශෛයිලියකට ලියන්න කාටත් අයිතියක් තියෙනවා..........
ඒක කප්පාදු කරන්න කාටවත් බලයක්වත් අයිතියක්වත් නැහැ.........
මෙතන අම්මා මුත්තා ඉඳං මතක් කර කර කුණුහරප කතා කරන උංට අවවාද අනුශාසනා දේනන කවුරුත් නැහැ.....
හරිදෙයක් කියුවොත් පිලිගන්න..........
අනිත් හැම දේකටම තමංට තත්වයක් තියාගෙ...