1. V

    ශ්‍රි ලන්කන්ට ජපන් යන්න බැරිවෙයි

    e kadakappal karayo airport eken news eka eliyata denne :lol:
  2. V

    ශ්‍රි ලන්කන්ට ජපන් යන්න බැරිවෙයි

    කටුනායක ගුවන් තොටුපොළෙන් ජපානයේ නරිටා ගුවන් තොටුපල බලා පිටත් වූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 454 දරණ ගුවන් යානය කාර්මික දෝෂයක් හේතුවෙන් පැය 02 කට පසු යළි කොළඹට පැමිණ තිබේ...
  3. V

    OceanGate TITAN සුන්බුන් ගොඩබිමට

    ඒක්ස්පුක් ව‌ෙලා නැද්ද ඒව්වා
  4. V

    dialog.lk My Account ඒක වැඩද ?

    මේවා නඩත්තු කරන්න පඩිත් ගන්නවා ඇති නෙද :lol: ඊයෙ ඉදලා ට්‍රයි කරන්නේ බන්
  5. V

    dialog.lk My Account ඒක වැඩද ?

    load wenne nane rawumak yanawa echcharai
  6. V

    dialog.lk My Account ඒක වැඩද ?

    dialog.lk My Account වෙබ් ඒක උබලට වැඩද ? ලෝඩ් වෙන්නේ නෑ මට නම්. ඇප් ඒක නම් අයින් කරලා දැම්මා ගොඩක් කල් පට්ට ස්ලෝව්.
  7. V

    ශ්‍රී ලංකන් එකක්

    :confused:
  8. V

    ශ්‍රී ලංකන් එකක්

    පතබෑවිලාද ? 'මුදට ලෑන්ඩ් ලෑන්ඩ් කරන්න බෑද
  9. V

    මිට්ටන්ගේ සල්ලි ටිකට මොකද වෙන්නේ ශකබුම්ද ?

    මන් ජෙප්පෙක් නම හාමුට කඩේ යනවනේ අනුර වගේ. දැන් උන්ගේ විප්ලවේ ඉවරයි. හාමු බලයට ආවම බලපන් උන්ගේ හැසිරීම.
  10. V

    මිට්ටන්ගේ සල්ලි ටිකට මොකද වෙන්නේ ශකබුම්ද ?

    හාමුගේ මී මුුුුුත්තා ඉදලම ලංකාව සුද්දන්ට පාවා දුන්නා කියලනේ කියන්නේ ඉතිහාසේ
  11. V

    මිට්ටන්ගේ සල්ලි ටිකට මොකද වෙන්නේ ශකබුම්ද ?

    ප‌ොරගේ යාලුවා ගැනත් ශුවර් කීවා මතකද ?
  12. V

    මිට්ටන්ගේ සල්ලි ටිකට මොකද වෙන්නේ ශකබුම්ද ?

    මිට්ටන්ගේ සල්ලි ටිකට මොකද වෙන්නේ ශකබුම්ද ? :shocked:
  13. V

    කොළඹ වරායෙන් කොටසක් බංග්ලාදේශයට

    ලගදි ගත්ත ණයට කැපෙන්නද ? ඔකේ විකුණන්න ඔච්චර ද‌ේවල් තියෙනවද බන් ?

    No contents